"රතු යෝධ තරු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය
15 පේළිය:
මෙවිට තරුවේ න්‍යෂ්ඨියේ සිට නොව ඊට ඉහළින් ඇති ස්ථර වලින් ශක්තිය (විකිරණ ලෙස) පිට කරනු ලැබේ. එයින් ඇතිවන විකිරණ පීඩනය නිසා තරුවේ ඉහළ ස්ථර පිම්බීමට පටන් ගනී. එමෙන්ම තරුවේ දීප්තිය කලින් තිබුණාක් මෙන් දස දහස් වාරයකින් වැඩිවේ. දැන් තරුවේ පිටතම පෘෂ්ඨය කලින් තිබුණාට වඩා විශාල හෙයින් ශක්තිය විශාල ප්‍රෙද්ශයක් පුරා පැතිරී යයි.එම නිසා මතුපිට පෘෂ්ඨයේ උෂ්ණත්වය අඩුවී රතු හෝ තැඹිලි පැහැයකට හැරේ.
 
සමහරවිට රතු යෝධ තරු හීලියම්ද ප්‍රතික්‍රියා කර කාබන් නයිට්‍රජන් ඔක්සිජන් වැනි මූලද්‍රව්‍ය නිපදවයි. කාලයක් ගතවෙද්දී පිටත ස්ථර, අභ්‍යවකාශය ට මුදාහැරේ. එවිට තරුව වටා අන්තර්තාරීය වායු - ධූලි වලාවක් හට ගන්නා අතර තවත් කල් යද්දී එය සුදු වාමන තරුවක් බවට පත්වේ. බරින් වැඩි තරු අතිනවතාරා පිපිරීමක් ([[සුපර්නෝවා පිපිරීම]])ක් ) හරහා [[නියුට්‍රෝන තරු]]වක් හෝ [[කළු කුහර]]යක් බවට පත් වේ.
 
== වෙනත් පිටු ==
"https://si.wikipedia.org/wiki/රතු_යෝධ_තරු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි