"හතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:හතු ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළුNo edit summary
1 පේළිය:
ඇතැම් දිලීර විශේෂයන් මගින් තම වර්ගයා බෝකිරීම සදහා අවශ්‍යවන බීජාණු නිපදවන මල් වැනි විශේෂ ව්‍යුහය හතු නමින් හදුන්වයි.මේවා පොළවෙන් හට ගන්නා මල් වැනි පෙනුමක් ඇති නිසා බිම්මල් නම්න්ද හදුන්වයි.මෙම දිලීරයන්ට හරිතප්‍රද නොමැති බැවින් ස්වාධීනව ආහාර නිපදවාගත නොහැකිය.එබැවින් මෙම බිම්මල් නිපදවන දිලීර මළ දේහමත වැඩෙන මෘතෝපජීවී කාණ්ඩයට අයත්ය.විශේෂයෙන් මළ ශාක ඇසුරු කරගෙන බිම්මල් දැකිය හැකිය.මීට වසර දහස් ගණනකට පෙර සිටම මිනිසා හතු ආහාරයට ගෙන ඇත.ආහාරයට ගතහැකි හතු විශේෂ හා ආහාරයට නොගතහැකි හතු ද ඇත.ඇතැම් හතු උග්‍ර විෂ සහිත වන අතර ආහාරයට ගැනීමෙන් මරණයට පත්වීමට පවා ඉඩ ඇත.ආහාරයට ගත හැකි ඇතැම් බිම්මල් විශේෂ වර්තමානයේ වානිජ වශයෙන් වගාකෙරේ.
[[දිලීර]] ආකාරයකි.
== හඳුනාගැනීම ==
== වර්ගීකරණය ==
== වගාව ==
== පොෂණය ==
== භාවිතයන් ==
== මේවාත් බලන්න ==
== මූලාශ්‍ර ==
== බාහිර සබැඳුම් ==
"https://si.wikipedia.org/wiki/හතු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි