"ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
8 පේළිය:
| headquarters = [[ලොසාන්]], [[ස්විට්සර්ලන්තය]]
| membership = ක්‍රියාකාරී සාමාජිකයින් 105යි
ගෞරවනීය සාමාජිකයින් 32යි
බහුමාන සාමාජිකයින් 02යි
| leader_title = Honoraryගරු Presidentසභාපති
| leader_name = Dr. [[Jacquesජාකස් Roggeරොගී]]<ref name="olympic1">http://www.olympic.org/Documents/Reference_documents_Factsheets/IOC_Members.pdf</ref>
| leader_title2 = [[ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති|සභාපති]]
| leader_title2 = [[Presidents of the International Olympic Committee|President]]
| leader_name2 = Dr. [[Thomasතෝමස් Bachබැච්]] <ref name="olympic1"/>
| leader_title3 = Viceඋප Presidentsසභාපතිවරු
| leader_name3 = Mr. [[Yuයූ Zaiqingසයිජිං]]
Mr. [[Juanජුආන් Antonioඇන්ටෝනියෝ Samaranchසමරාන්ච් Salisachsසලිචස්|Jජේ.A. Samaranchසමරාන්ච්]]
Prof. Dr. [[Uğurයුගාර් Erdenerඑඩ්නර්]]
Ms. [[Anitaඇනීටා දි DeFrantzෆ්‍රාන්ට්ස්]]<ref name="olympic1"/>
| language = [[ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]
[[ප්‍රංශ භාෂාව|ප්‍රංශ]]
| language = [[English language|English]], [[French language|French]]
{{small|and the host country's official language when necessary}}
| website = {{url|https://www.olympic.org}}

'''ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව''' යනු [[ස්විට්සර්ලන්තය|ස්විට්සර්ලන්තයෙහි]], [[ලොසාන්]] නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, [[ජාත්‍යන්තර]], [[ලාබ-නොඋපයන]], [[රාජ්‍ය-නොවන සංවිධානය| රාජ්‍ය-නොවන සංවිධානයක්]] වන අතර, 1894 ජූනි 23 දිනදී [[පියර් ඩි කූබියක්තාන්]] විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ [[සිමීත්‍රියොස් විතේලස්]] වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 100105 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 1 අයෙකු02 දෙනකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.

සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන [[ඔලිම්පික් තරග]] සහ [[යෞවන ඔලිම්පික් තරග]], අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු [[ගිම්හාන ඔලිම්පික් තරග]] පැවතියේ, [[1896 ගිම්හාන ඔලිම්පික් තරග |1896]] වසරෙහිදී [[ග්‍රීසිය|ග්‍රීසියෙහි]], [[ඇතන්ස්]] නගරයෙහිදීය; [[1924 සිසිර ඔලිම්පික් තරග |1924]] වසරෙහිදී පළමු සිසිර ඔලිම්පික් තරග පැවතියේ [[ප්‍රංශය|ප්‍රංශයෙහි]], [[ෂමනී]] නගරයෙහිදීය.
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_ඔලිම්පික්_කමිටුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි