"ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
{{තොරතුරුකොටුව සංවිධානය
| name = ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව
Line 5 ⟶ 4:
| size = 180px
| motto = වේගය, උසස් බව, ශක්තිය
| type = [[ක්‍රීඩා පාලක මණ්ඩලය|ක්‍රීඩා සම්මේලනය]]
| type = [[Sports governing body|Sports federation]]
| formation = {{Start date and years ago|1894|6|23|df=yes}}
| headquarters = [[Lausanneලොසාන්]], [[Switzerlandස්විට්සර්ලන්තය]]
| membership = සක්‍රීය සාමාජිකයන් 105යි<br> ගෞරවනීය සාමාජිකයන් 32යි<br> සාමාන්‍ය සාමාජිකයන් 02යි
| membership = 105 active members, 32 honorary members, 2 honour members (Senegal and United States)
| leader_title = Honorary President
| leader_name = Dr. [[Jacques Rogge]]<ref name="olympic1">http://www.olympic.org/Documents/Reference_documents_Factsheets/IOC_Members.pdf</ref>
Line 19 ⟶ 18:
}}
 
'''ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව''' ('''අයිඕසී'''; [[ප්‍රංශ භාෂාව |ප්‍රංශ]]: '''කොමිටේ ඇන්ටර්නැෂනල් ඔලම්පික්ක''', '''සීඅයිඕ''') යනු, [[ස්විට්සර්ලන්තය|ස්විට්සර්ලන්තයෙහි]], [[ලොසාන්]] නගරය කේන්ද්‍ර කොට ගෙන පිහිටි, [[ජාත්‍යන්තර]], [[ලාබ-නොඋපයන]], [[රාජ්‍ය-නොවන සංවිධානය| රාජ්‍ය-නොවන සංවිධානයක්]] වන අතර, 1894 ජූනි 23 දිනදී [[පියර් ඩි කූබියක්තාන්]] විසින් පිහිටුවන ලද එහි පළමු සභාපතිවරයා වූයේ [[සිමීත්‍රියොස් විතේලස්]] වෙයි. වර්තමානයෙහි එය, සක්‍රීය සාමාජිකයන් 100 දෙනෙකු, ගරු සාමාජිකයන් 32 දෙනෙකු සහ, බහුමාන සාමාජිකයන් 1 අයෙකු වෙතින් සමන්විත වෙයි. අයිඹ්සී යනු ලෝක ව්‍යාප්ත නවීන ඔලිම්පික් ව්‍යාපාරයෙහි උත්තරීතර බලාධිකාරිය වෙයි.
 
සෑම වසර හතරකට වරක් ගිම්හාන සහ ශීත සෘතුවලදී පැවැත්වෙන නවීන [[ඔලිම්පික් තරග]] සහ [[යෞවන ඔලිම්පික් තරග]], අයිඕසී විසින් සංවිධානය කෙරෙයි. අයිඕසී විසින් සංවිධානය කෙරුනු පළමු [[ගිම්හාන ඔලිම්පික් තරග]] පැවතියේ, [[1896 ගිම්හාන ඔලිම්පික් තරග |1896]] වසරෙහිදී [[ග්‍රීසිය|ග්‍රීසියෙහි]], [[ඇතන්ස්]] නගරයෙහිදීය; [[1924 සිසිර ඔලිම්පික් තරග |1924]] වසරෙහිදී පළමු සිසිර ඔලිම්පික් තරග පැවතියේ [[ප්‍රංශය|ප්‍රංශයෙහි]], [[ෂමනී]] නගරයෙහිදීය.
"https://si.wikipedia.org/wiki/ජාත්‍යන්තර_ඔලිම්පික්_කමිටුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි