"ඔලිම්පික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{සැකිල්ල:Olympic games infobox}}
{| class="infobox" style="width:25em; font-size:95%; text-align:center; border-collapse:collapse;"
| style="font-size:110%" | '''ඔලිම්පික් ක්‍රීඩා උළෙල'''

| [[File:Olympic Rings.svg|300px]]

| '''ප්‍රධාන මාතෘකා'''

| style="border-bottom:1px solid #aaa;" | [[ඔලිම්පික් ප්‍රඥප්තිය|ප්‍රඥප්තිය]]{{•}} [[ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව|IOC]]{{•}} [[ජාතික ඔලිම්පික් කමිටුව|NOC]]{{•}} [[ඔලිම්පික් සංකේත|සංකේත]]
[[ඔලිම්පික් ක්‍රීඩා ඉසව්|ක්‍රීඩා]]{{•}} [[:Category:ඔලිම්පික් තරගකරුවන්|තරගකරුවන්]]
[[ඔලිම්පික් පදක්කම් සටහන|පදක්කම් සටහන]]{{•}} [[ඔලිම්පික් පදක්කම් ලාභීන්|පදක්කම් ලාභීන්]]

| '''ක්‍රීඩා ඉසව්'''

|[[පුරාතන ඔලිම්පික් ක්‍රීඩා]]
[[ග්‍රීෂ්ම ඍතු ඔලිම්පික් ක්‍රීඩා]]
[[ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා]]
[[ආබාධ සහිත වූවන්ගේ ඔලිම්පික්]]
[[යෞවන ඔලිම්පික්]]

'''ඔලිම්පික්''' යනු දහස් ගණන් ක්‍රීඩකයන් විවිධ ක්‍රීඩාවන් සඳහා සහභාගී වන ප්‍රමුඛ අන්තර්ජාතික උත්සවයකි. රටවල් 200කට අධික ප්‍රමාණයක ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙය, ලොව ප්‍රමුඛතම ක්‍රීඩා උළෙල බව අවිවාදයෙන්ම පිළිගැනේ.<ref name=EB>{{cite web|title= Overview of Olympic Games |author=|coauthor= |url=http://www.britannica.com/EBchecked/topic/428005/Olympic-Games|publisher=බ්‍රිටැනිකා විශ්වකෝෂය|accessdate=2008-06-04}}</ref> වර්තමානයේ එක් ඍතුවකට අයත් ඔලිම්පික් උළෙලක් වසර හතර‍කට වරක් පැවැත්වෙන පරිදි [[ග්‍රීෂ්ම ඍතු ඔලිම්පික් ක්‍රීඩා|ග්‍රීෂ්ම]] සහ [[ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා]] දෙවසරකට වරක් ප්‍රත්‍යාවර්ථනය වෙමින් පැවැත්වේ. ක්‍රිස්තු පූර්ව 8 වන සියවසේ සිට ක්‍රිස්තු පූර්ව 4 වන සියවස දක්වා වූ ආරම්භක කාලයේ දී [[පුරාතන ඔලිම්පික් ක්‍රීඩා]] ග්‍රීසියේ ඔලිම්පියාහි දී පැවැත්විණ. ක්‍රීඩාවට මහත් ඇල්මක් දැක්වූ [[පියරේ ද කුබ(ර්)ටීන්]] නම් වංශාධිපතියා විසින් 1894 වර්ෂයේ දී [[අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව]] (IOC) පිහිටවනු ලැබීය. [[ඔලිම්පික් ප්‍රඥප්තිය|ඔලිම්පික් ප්‍රඥප්තියෙන්]] පනවා ඇති ව්‍යුහයට සහ ක්‍රියා පටිපාටියට අනුව කටයුතු කරන අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව එතැන් පටන් අද දක්වා ම ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වාගෙන ඒමට කටයුතු කරයි.
"https://si.wikipedia.org/wiki/ඔලිම්පික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි