"2017–18 අළු බඳුන තරගාවලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{පරිවර්ථනය}} {{තොරතුරුකොටුව ක්‍රිකට් තරගමාලාව |...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

15:22, 10 ජනවාරි 2018 තෙක් සංශෝධනය

අළු බඳුන තරගාවලිය 2017-18 යනු එංගලන්තය[3] සහ ඔස්ට්‍රේලියාව[4] අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකි. මෙය ඕස්ට්‍රේලියාවේ ස්ථාන පහක 2017 නොවැම්බර් 23 වනදා සිට 2018 ජනවාරි 8 දක්වා පැවැත්වේ.


2017-18 අළු බඳුන තරගාවලිය
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයේ කොටසකි
ගොනුව:2018 Magellan Ashes Australia's Ashes celebration.jpg
ඕස්ට්‍රේලියාව තරගාවලිය 4–0 ක් ලෙස ජයග්‍රහණය කළේය
දිනය 23 නොවැම්බර් 2017 – 8 ජනවාරි 2018
ස්ථානය ඕස්ට්‍රේලියාව
ප්‍රතිඵලය ඕස්ට්‍රේලියාව තරගාවලිය 4–0 ක් ලෙස ජයග්‍රහණය කළේය
තරගමාලාවේ ක්‍රීඩකයා ස්ටීවන් ස්මිත්
කණ්ඩායම්
 ඕස්ට්‍රේලියාව  එංගලන්තය
නායකයන්
ස්ටීවන් ස්මිත් ජෝ රූට්
වැඩිම ලකුණු
ස්ටීවන් ස්මිත් (687)
ෂෝන් මාර්ෂ් (445)
ඩේවිඩ් වෝර්නර් (441)[1]
ඩේවිඩ් මලාන් (383)
ජෝ රූට් (378)
ඇලෙස්ටියාර් කුක් (376)[1]
වැඩිම කඩුළු
පැට්‍රික් කමින්ස් (23)
මිචෙල් ස්ටාර්ක් (22)
ජෝෂ් හෙස්ල්වුඩ් (21)[2]
ජේම්ස් ඇන්ඩර්සන් (17)
ස්ටුවර්ට් බ්‍රෝඩ් (11)
ක්‍රිස් වෝකස් (10)[2]
2015 (පෙර) (පසු) 2019






පවත්වන ස්ථාන

The five venues were the Gabba, Adelaide Oval, the WACA Ground, the Melbourne Cricket Ground and the Sydney Cricket Ground.

  3වන ටෙස්ට්
පර්ත්
  2වන ටෙස්ට්
ඇඩිලේඩ්
  4වන ටෙස්ට්
මෙල්බර්න්
  5වන ටෙස්ට්
සිඩ්නි
  1වන ටෙස්ට්
බ්‍රිස්බන්

The WACA Ground was expected to host its final Test during the series, prior to the opening of the new Perth Stadium.[5] However, it was said in November 2015 that construction of the new stadium was well ahead of schedule and the Perth Test could be hosted at the new venue.[6] A decision on the venue was made in May 2017,[7] with the WACA Ground confirmed as the venue, as the new stadium would not be ready in time.[8] In December 2016, Cricket Australia (CA) were looking at hosting the first day/night Ashes match, with Adelaide being the likely venue.[9] On 12 December 2016, it was confirmed that Adelaide Oval would host the first day/night Ashes Test.

ටෙස්ට් තරග

1වන තරගය

23–27 නොවැම්බර් 2017
Scorecard
ඔස්ට්‍රේලියාවට කඩුලු 10 ක ජයක්
දි ගැබා ක්‍රීඩාංගනය, බ්‍රිස්බන්
තරගයේ වීරයා: ස්ටීවන් ස්මිත්

2වන තරගය

2–6 දෙසැම්බර් 2017
(දිවා/රාත්‍රී)
Scorecard
ඔස්ට්‍රේලියාවට ලකුණු 120 ක ජයක්
ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්
තරගයේ වීරයා: ශෝන් මාර්ෂ්
  • කාසියේ වාසිය දිනූ එංගලන්තය පන්දු රැකීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා පළමු දිනයේ පන්දුවාර 9 ක් සහ දෙවන දිනයේ පන්දුවාර 18.5 ක් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ක්‍රේග් ඕවර්ටන් ටෙස්ට් මංගලාවතරණය ලැබීය.[13]

3වන තරගය

14–18 දෙසැම්බර් 2017
Scorecard
ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 41 ක ජයක්[14]
වැකා ක්‍රීඩාංගනය, පර්ත්
තරගයේ වීරයා: ස්ටීවන් ස්මිත්
  • කාසියේ වාසිය ලැබූ එංගලන්තය පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • වර්ෂාව නිසා පළමු දිනයේ පන්දුවාර 20 ක් පමණ ක්‍රීඩා කිරීමට නොහැකි විය.
  • ඇලෙස්ටියාර් කුක් සිය 150වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කළේය.
    එය එංගලන්ත ක්‍රීඩකයෙකු ටෙස්ට් තරග 150 ක් ක්‍රීඩා කල පළමු අවස්ථාවයි.[15][16]
  • ඩේවිඩ් මලාන් සහ මිචෙල් මාර්ෂ් යන දෙදෙනාම සිය පළමු ටෙස්ට් ශතකය ලබා ගත්තේය.[17][18]
  • ඕස්ට්‍රේලියාව පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු ප්‍රමාණය ඔවුන් සිය රටේදී අළු බඳුන තරගයක පළමු ඉනිම සඳහා ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.[19]
  • ස්ටීවන් ස්මිත් මෙම තරගයේදී ලබාගන්නා ලද්දේ වැකා ක්‍රීඩාංගනයේදී ලබාගත් පළමු ටෙස්ට් ද්විත්ව ශතකයයි.

4වන තරගය

26–30 දෙසැම්බර් 2017
Scorecard
  • කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පන්දුවට පහර දීමට තීරණය කළේය.
  • හතරවන දිනයේ සවස 3:00 ට වර්ෂාව නිසා තරගය නතර කළේය.
  • ටොම් කරන් ටෙස්ට් මංගලාවතරණය ලැබීය.
  • ඩේවිඩ් වෝනර් ටෙස්ට් ලකුණු 6,000 සීමාව පසු කළේය.[20]
  • ඇලෙස්ටියාර් කුක් ලෝකයේ හයවැනි වැඩිම ටෙස්ට් ලකුණු ලාභියා බවට පත්විය.[21]

5වන තරගය

4–8 ජනවාරි 2018
Scorecard
ඕස්ට්‍රේලියාවට ඉනිමක සහ ලකුණු 123 ක ජයක්
සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනය, සිඩ්නි
තරගයේ වීරයා: පැට්‍රික් කමින්ස්

මුලාශ්‍ර

  1. 1.0 1.1 "2017–18 Ashes series – Most runs". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2018.
  2. 2.0 2.1 "2017–18 Ashes series – Most wickets". ESPNcricinfo. සම්ප්‍රවේශය 8 January 2018.
  3. "England name Test squad for Ashes tour". England and Wales Cricket Board. 27 September 2017. සම්ප්‍රවේශය 27 September 2017.
  4. "Australia confirm Ashes Test squad". Cricket.com.au. 17 November 2017. සම්ප්‍රවේශය 17 November 2017.
  5. "England set for one final Ashes Test at WACA before new 60,000-seat cricket and Aussie Rules stadium opens in Perth". DailyMail online. 3 September 2015.
  6. Duffield, Mark (10 November 2015). "Perth stadium rises from the dust". The West Australian.
  7. "Uncertainty continues over venue for Perth Ashes Test". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 April 2017.
  8. "WACA confirmed to host Perth Ashes Test". Cricket Australia. සම්ප්‍රවේශය 10 May 2017.
  9. "Australia set for day-night Ashes". Cricket Australia. සම්ප්‍රවේශය 1 December 2016.
  10. "Smith leads Australia revival to leave Test in the balance". ESPN Cricinfo. සම්ප්‍රවේශය 24 November 2017.
  11. "Australia races to 10-wicket victory". International Cricket Council. සම්ප්‍රවේශය 27 November 2017.
  12. "James Anderson out to prove doubters wrong after maiden five-wicket haul in Australia". The Telegraph. සම්ප්‍රවේශය 5 December 2017.
  13. "Ashes: Australia on top after day one of second Test in Adelaide". BBC Sport. සම්ප්‍රවේශය 3 December 2017.
  14. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; reclaim නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  15. "Alastair Cook still committed to playing for England". සම්ප්‍රවේශය 14 December 2017.
  16. "3rd Test at Western Australia Cricket Association Ground, Perth ESPNCricinfo". ESPNcricinfo. සම්ප්‍රවේශය 14 December 2017.
  17. "Ashes: Dawid Malan hits maiden Test century on day one in Perth". BBC Sport. සම්ප්‍රවේශය 14 December 2017.
  18. "Marsh silences critics with maiden Test ton". Cricket Australia. සම්ප්‍රවේශය 16 December 2017.
  19. "Australia post highest Ashes score at home". ESPN Cricinfo. සම්ප්‍රවේශය 17 December 2017.
  20. "Ashes 2017/18: Century for David Warner as Australia, England, battle on lifeless MCG pitch". The Age. සම්ප්‍රවේශය 26 December 2017.
  21. "Cook's double delight puts him in elite company". ESPN Cricinfo. සම්ප්‍රවේශය 28 December 2017.
  22. "No butts! Hard-headed Jonny Bairstow deserves huge credit for reaching 50 Test caps says England predecessor Matt Prior". Mirror. සම්ප්‍රවේශය 4 January 2018.
  23. "Smith second quickest to 6000 Test runs". Wide World of Sports. සම්ප්‍රවේශය 5 January 2018.
  24. "Ashes Stats: Two paces of Cook". Sky Sports. සම්ප්‍රවේශය 7 January 2018.
  25. ESPNcricinfo Dailies - The Marshes join the Chappells and the Waughs
"https://si.wikipedia.org/w/index.php?title=2017–18_අළු_බඳුන_තරගාවලිය&oldid=415644" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි