"ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
3 පේළිය:
මෙම ලිපිය '''[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[දේශපාලන පක්ෂය|දේශපාලන පක්ෂ]] ලැයිස්තුගත කරයි '''.
 
ශ්‍රී ලංකාවේ පවතින්නේ [[ද්වී-බහු පක්ෂ ක්‍රමය]]ක් වන අතර, එහිනමුත් අරුත වන්නේ ප්‍රමුඛප්‍රධාන ‍දේශපාලන පක්ෂ දෙකක් ඇති බවත්, අනෙකුත්ඇත. කිසිදු පක්ෂයක් යටතේතනිව කිසිවකුට මැතිවරණ ජයග්‍රහණයක් ලඟාකරගැනුම අතිශයින් දුෂ්කර බවත්යවේ. එම නිසා බොහෝ විට සන්ධාන හෝ සභාග ආණ්ඩු දැකිය හැකිය. අවසන් දශකයන්හිදී , [[එක්සත් ජාතික පක්ෂය]] සහ [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය]] විශාලතම පක්ෂ දෙක ලෙස තම තත්ත්වය රැකගැනුමට සමත්වූහ. එනමුදුජනතා විමුක්ති පෙරමුණ ද ආණ්ඩු පිහිටුවීමේ දී තීරණාත්මක සාධකයකි. එය ශ්‍රී ලංකාවේ විශාලතම වාමාංශික පක්ෂය වේ. ශ්‍රී .ලං.නි.ප. හෝ එ.ජා.ප. හෝ තනිවම පාර්ලිමේන්තු බහුතරය ලබාගැනුමට අසමත් වීම අභිමුඛයේ, සභාග දේශපාලනය සාමාන්‍ය රීතියක් ලෙස ඉදිරියට පැමිණියේය. [[දෙමළ ඊලාම් විමුක්ති කොටි|දෙ.ඊ.වි.කො.]]-පාලනයේ පවතින උතුරු ප්‍රදේශ‍යන්හි, ප්‍රධාන පක්ෂ දෙක ක්‍රියාත්මක නොවෙති.
 
==පක්ෂ==