"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
==මුල් දිවිය==
[[ගොනුව:NW in 1961.jpg|thumb|left|160px|නෙරංජන් විජයරත්න 1961 වසරේ දී]]
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඩ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු මනෝ <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> වැවිලි සේවා අමාත්‍ය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය තනතුර දැරී ය. ඔහුගේ තුන්වෙනි සොහොයුරු [[අනුරාධ දූල්ලෑව විජයරත්න|අනුරාධ]] සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන [[දියවඩන නිලමේ]] තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් සොහොයුරු හා එකම සහෝදරි නිශාංගනි ද වේ. නෙරංජන් විජයරත්න [[රාජකීය විද්‍යාලය|කොළඹ රාජකීය විද්‍යාලයෙන්]] ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය.
 
==දියවඩන නිලමේ==
 
 
 
==දියවඩන නිලමේ==
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය.[http://en.wikipedia.org/wiki/LTTE LTTE] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.<ref name"ref1">[http://www.archaeology.org/0105/newsbriefs/attack.html 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු]</ref> දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය.<ref name"ref1">[http://sundaytimes.lk/991128/plusm.html ශ්‍රී දළදා මාලිගාවේ දළදා කෞතුගාරයක්]</ref> [[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ [[තායිලන්තය]] ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය <ref name"ref1">[http://www.dailynews.lk/2004/08/03/new13.html තායි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය]</ref> නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය.ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, [[ජපානය|ජපන්]], [[තායිලන්තය|තායි]] සහ [[මියන්මාරය|මියන්මාර]] ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි [[බෞද්ධ]] උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. [[දියවඩන නිලමේ]] ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.
 
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි