"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
4 පේළිය:
|caption = නෙරංජන් විජයරත්න දියවඩන නිලමේ ලෙසින්
|title=
|birth_date = [[{{Birth අගෝස්තුdate 9and ]] [[age|1956]]|8|9|df=y}}
|birth_place = [[මහනුවර]] [[ශ්‍රී ලංකාව]]
|nationality = ශ්‍රී ලාංකික
20 පේළිය:
}}
 
'''නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න''' (උපත [[අගෝස්තු 9ඉංග්‍රීසි භාෂාව|ඉංග්‍රීසි]]: '''Neranjan Priyadarshana Dullewe Wijeyeratne''') (උපත 9 අගෝස්තු [[1956]]). ශ්‍රී ලංකාවේ හිටපු [[දියවඩන නිලමේ]] වරයෙකි. එම තනතුරු පුරා වසර 20 කාලයක් හෙබවූ පසුව දේශපාලනයට එක්විය. මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක ධුරය තනතුර දැරූ ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.
 
 
==මුල් දිවිය==
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඩ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු මනෝ විජයරත්න <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> වැවිලි සේවා අමාත්‍ය හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය තනතුර දැරී ය. ඔහුගේ තුන්වෙනි සොහොයුරු [[අනුරාධ දූල්ලෑව විජයරත්න|අනුරාධ]] එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකි. ඔහු සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන [[දියවඩන නිලමේ]] තනතුර 1975 සිට 2005 තෙක් කිහිප වරක් හොබවා ඇත. ලංකේෂ් සොහොයුරු හා එකම සහෝදරි නිශාංගනි ද වේ. නෙරංජන් විජයරත්න [[රාජකීය විද්‍යාලය|කොළඹ රාජකීය විද්‍යාලයෙන්]] ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය.
 
==දියවඩන නිලමේ==
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි