"නෙරංජන් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
14 පේළිය:
|spouse =දේවිකා විජයරත්න
|children = මෝක්ෂනා හා නවින්ද්‍ර
|alma_mater = [[රාජකීය විද්‍යාලයයවිද්‍යාලය, කොළඹ]]
|profession=
|religion = බෞද්ධ
20 පේළිය:
}}
 
'''නෙරංජන් ප්‍රියදර්ශන දූල්ලෑව විජයරත්න''' (උපත [[අගෝස්තු 9 ]] [[1956]]). ශ්‍රී ලංකාවේ හිටපු [[දියවඩන නිලමේ]] වරයෙකි. එම තනතුරු පුරා වසර 20 කාලයක් හෙබවූ පසුව දේශපාලනයට එක්විය. මහනුවර මහනගර සභාවේ විපක්‍ෂ නායක ධුරය තනතුර දැරූ ඔහු දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.
 
(උපත [[අගෝස්තු 9 ]] [[1956]]). එම තනතුරු කාලය සාර්ථකව නිම කල ඔහු පසුව දේශපාලනයට එක්විය. දැනට එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් සංවිධායකවරයකු ලෙස කටයුතු කරයි.
 
==මුල් දිවිය==
[[නිශ්ශංක විජයරත්න]] හා නීටා විජයරත්න ට දාව උපන් හේ, සොහොයුරන් තිදෙනෙකුට හා එක් සොහොයුරියකට වැඩිමහල් විය. ඔහුගේ පියා මෙන්ම මුත්තණු, ශ්‍රීමත් [[එඬ්වින්එඩ්වින් විජයරත්න]] යන්ද කැබිනට් අමාත්‍ය තනතුරු හෙබවූ කෘතහස්ත දේශපාලනඥයන්වූ අතර ඔහුගේ සොහොයුරු [[මනෝ විජයරත්න]] <!--<ref>[http://www.sundayobserver.lk/2008/11/02/fea04.asp ඩ්‍රයිවර්ස් බී මෝ කෙයාෆුල්!]</ref> --> ජනාධිපති [[මහින්දවැවිලි රාජපක්ෂ]]සේවා යන්ගේඅමාත්‍ය රජයේහා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ධූර‍ය 2007තනතුර දැරී ය. ඔහුගේ තුන්වෙනි සොහොයුරු [[අනුරාධ දූල්ලෑව විජයරත්න]] එක්සත් ජාතික පක්ෂයේ ජාතික විධායක කමිටුවේ සාමාජිකයකි. ඔහු සබරගමු පළාත් සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් 1988 දි පත් වු අතර මහනුවර ශ්‍රී දළඳා මාළිගයේ වැඩබලන [[දියවඩන නිලමේ]] තනතුර 1975 සිට 20102005 තෙක් තනතුරකිහිප දැරීවරක් හොබවා ඇත. නෙරංජන්ලංකේෂ් විජයරත්නසොහොයුරු අධ්‍යාපනයහා ලැබූයේඑකම සහෝදරි නිශාංගනි ද වේ. නෙරංජන් විජයරත්න [[රාජකීය විද්‍යාලය| කොළඹ රාජකීය විද්‍යාලයේවිද්‍යාලයෙන්]] ප්‍රාථමික හා ද්විතීය අධ්‍යාපනය ලැබීය.
 
==දියවඩන නිලමේ==
 
තම පියාගේ අඩිපාරේ යමින් හේ, [[මහනුවර]], [[ශ්‍රී දළදා මාලිගාව|ශ්‍රී දළදා මාලිගාවෙහි]] දියවඩන නිලමේ (ප්‍රධාන ගිහි භාරකරු) ධූරන්දරව එය පුරා වසර 20 කාලයක් හෙබවීය.[http://en.wikipedia.org/wiki/LTTE LTTE] විසින් 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු මෙහෙයවූ ප්‍රශංසනීය ආකාරය හේතුවෙන් ඔහුගේ කිතු ගොස් පැතිරිණි.<ref name"ref1">[http://www.archaeology.org/0105/newsbriefs/attack.html 1998 බෝම්බ ප්‍රහාරයකට ලක් කිරීමෙන් පසුව මාලිගාවෙහි ප්‍රතිසංස්කරණය කටයුතු]</ref> දනන් තුඩග රැඳුනු 'රන් වැට', ශ්‍රී දළදා මාලිගාව වටා ඉදිකිරීම පිළිබඳවද ඔහුගේ දායකත්වය ඉමහත් විය. දළදා කෞතුගාරයක් තනවා, [[ශ්‍රී දළදා මාලිගාව]] සහ ශ්‍රී ලංකාවෙහි [[බුද්ධාගම]] ට අදාලවූ ඓතිහාසික මානවකෘතීන්ගේ එනතුවක් එහි තැන්පත් කිරීමෙහිලාද ඔහු පුරෝගාමී විය.<ref name"ref1">[http://sundaytimes.lk/991128/plusm.html ශ්‍රී දළදා මාලිගාවේ දළදා කෞතුගාරයක්]</ref> [[ශ්‍රී දළදා මාලිගාව]] විශේෂ සංවර්ධන අරමුදල', ඔහු විසින් පිහිටවූවක් වෙයි. මේ අතර, අමුත්තන් 1000 කට අසුන් පැනැවිය හැකි නවීන සම්මන්ත්‍රණ ශාලාවකින් හෙබි, පල්ලෙකැලේ [[තායිතායිලන්තය]] ශ්‍රී ලංකා [[ජාත්‍යන්තර]] බෞද්ධ ආයතනය <ref name"ref1">[http://www.dailynews.lk/2004/08/03/new13.html තායි ශ්‍රී ලංකා ජාත්‍යන්තර බෞද්ධ ආයතනය]</ref> නෙරංජන් විජයරත්න විසින් පිහිටවූයේ ඔහු දියවඩන නිලමේ ධූර‍ය හොබවමින් සිටි අවදියෙහිය.ඔහුගේ ධූර කාලයෙහිදී ඔහු, [[ජපන් ජාතිකයන්ජපානය|ජපන්]], [[තායිලන්තය|තායි]] සහ [[මියන්මාරය|මියන්මාර]] ආගමික පූජ්‍යපදප්‍රාප්තීන් හා සමග කිට්ටු සබඳතා පැවැත්වූ අතර, ශ්‍රී ලංකාවෙහි [[බෞද්ධ]] උරුමය වැඩිදියුණු කිරීමෙහි මහත් කාර්යභාරයකට උර දුනි. [[දියවඩන නිලමේ]] ධූරය සඳහා තරග වැදීමට පෙර, නෙරංජන් විජයරත්න, ලංකාතිලක මහා විෂ්ණු දේවාලයෙහි බස්නායක නිලමේ (ගිහි භාරකරු) ලෙස සේවය කලේය.
 
==දේශපාලනය==
Line 37 ⟶ 38:
==මෙයද බලන්න==
* [[:w:en:List of political families in Sri Lanka|ශ්‍රී ලංකාවේ දේශපාලන පවුල්]]
*[[එඬ්වින් විජයරත්න]]
*[[නිශ්ශංක විජයරත්න]]
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}
"https://si.wikipedia.org/wiki/නෙරංජන්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි