"මියන්මාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
97 පේළිය:
 
මියන්මාරය ජේඩ් සහ මැණික් , තෙල් , ස්වාභාවික ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් වලින් පොහොසත් රටකි. 2013 දී එහි දළ දේශීය නිෂ්පාදිතය (නාමික) ඩොලර් බිලියන 56.7 ක් සහ එහි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 221.5 ක් විය.නිවර්ථන වැසි වනාන්තර වලින් ගහණ මියන්මාර් දේශය ස්වාභාවික නොයිඳුල් වනාන්තර වලින් සහ සුන්දර කඳු වලින් හෙබි මනස්කාන්ත දේශයකි.
 
=ඉතිහාසය=
 
===ප්‍රාග් ඓතිහාසික යුගය===
මියන්මාරයේ මීට වසර 750000කට පෙර හෝමෝ ඉරෙක්ටස් මානවයා ජීවත්ව සිටි බවට පුරා විද්‍යාත්මක සාක්ශි හමු වී තිබේ. එම සාධක වලින් අනතුරුව ක්‍රි.පූ. 75000 දක්වා සාක්ශි සොයා ගැනීම අපහසු වී ඇත. අදින් වසර 14000කට පමණ පෙර (ක්‍රි.පූ.11500) ඇනියතියන් නම් ගල් යුගයේ හෝමෝ සේපියන්ස් මානවයා පදිංචිව සිටි බවට මධ්‍යම මියන්මාරයෙන් හමුවූ ගල් ආයුධ සාක්ෂි දරයි. නියෝලිතික යුගයේ ගෘහස්ත සත්ත්ව පාලනය, කෘශිකර්මාන්තය සහ ඔප දමන ලද ගල් ආයුධ භාවිතය සිදුවූ බවට වන සාක්ෂි දරන ලෙන් සිතුවම් පදා-ලින් ගුහා වලින් සොයා ගෙන ඇත.
"https://si.wikipedia.org/wiki/මියන්මාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි