Content deleted Content added
Notification: speedy deletion nomination of උදම් රළ. (TW)
51 පේළිය:
 
ඔබ විසින් නිමවූ මෙම ලිපිය වෙනම ලිපියක් ලෙස පැවතිය යුතුයි යන්න ඔබ සිතනවානම්, [[:උදම් රළ|එම පිටුව මත]] වූ ''මෙය ඉක්මන් මකාදැමීම නොකලයුතු බව පැවසීමට මෙතන ඔබන්න'' යනුවෙන් සළකුණු කල බොත්තම ක්ලික් කොට ඔබට '''මෙම යෝජනාවට විරුද්ධ විය හැකියි'''. මෙම පිටුව මකානොදැමිය යුතු යැයි ඔබ විශ්වාසකරන්නේ මන්දැයි පැහැදිලි කිරීමට එය ඔබට අවස්ථාවක් ලබා දෙනු ඇත. කෙසේනමුදු, පිටුවක් ඉක්මන් මකාදැමීමේ යෝජනාව යටතේ වරක නම්කිරීමෙන් අනතුරුව, එය ප්‍රමාදයකින් තොරව ඕනෑම මොහොතකදී මකාදැමීමට ලක්විය හැකි බව අවධාරණයට ගන්න. කරුණාකර පිටුව මත වූ ඉක්මන් මකාදැමීමේ යෝජනාව සහිත ටැගය ඔබ විසින් ඉවත් නොකිරීමටද වගබලා ගන්න. එසේම [[විකිපීඩියා:ප්‍රතිපත්ති නාමාවලිය|විකිපීඩියා ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන්]]ට අනුකූලව ලිපියට වැඩිදුර තොරතුරු එකතු කිරීමට ඔබ අදහස් කරන්නේනම් ඒ සඳහා පසුබට නොවන්න. උක්ත ලිපිය යම් අවස්ථාවක මකාදැමුණහොත්, එම මකාදැමුණු තොරතුරු අනාගත සමුද්දේශ සඳහා හෝ වැඩි දියුණුකිරීම සඳහා නැවත ලබාගැනීමට ඔබ අදහස් කරන්නේ නම්, කරුණාකර ලිපිය මකාදැමූ පරිපාලකවරයා සම්බන්ධ කොටගන්න, නැතහොත් ඔබ මේ වන විටත් එය සිදුකොට ඇත්නම්, [[WP:RFUD|මෙම ස්ථානයේ]] ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් සිදුකරන්න. ඔබ අළුතින් තනනු ලබන ලිපියක් පලකර සුළු මොහොතකින්ම මකාදැමුම සඳහා යෝජනා නොවීම පිණිස, එම ලිපි පලකිරීමට ප්‍රථම කිසිවෙකු විසින් සමාලෝචනය කරනු ලැබ තිබීමට ඔබ කැමතිනම්, ඒ සඳහා [[WP:AFC|ලිපි නිර්මාණය කිරීමේ ක්‍රියාපටිපාටිය]] යන රචනය අධ්‍යයනය කරන ලෙස සහ අදාල මාතෘකාව සම්බන්ධව මේවන විටත් විකිපීඩියාව තුල පවතින්නේ මොනවාද යන්න සොයාගැනීමට අපගේ විකිපීඩියා පිටුවල ඉහල දකුණු කෙළවර දැකගත හැකි ''ගවේෂණය කරන්න'' යන කවුළුව භාවිත කරන ලෙස මා ඔබට යෝජනා කරමි. එසේම, මෙම කරුණු සම්බන්ධයෙන් කරුණාකර අධෙෙර්යට පත් නොවන ලෙසද ඉල්ලා සිටිමි.<!-- Template:Db-csd-notice-custom --> [[User:L Manju|L Manju]] ([[User talk:L Manju|talk]]) 02:54, 27 දෙසැම්බර් 2017 (යූටීසී)
 
==Offline Wikipedia==
We are working on an offline distribution system for the languages of South Asia.
https://meta.wikimedia.org/wiki/Internet-in-a-Box
 
Wondering if you can translate these three sentences into Si.
https://meta.wikimedia.org/wiki/Internet-in-a-Box/South_Asia#Sinhalese
 
Thanks
06:40, 31 දෙසැම්බර් 2017 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Tharumaxx" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි