"වොල්ගාග්‍රාද්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළු BOT: Replaced raster image with an image of format SVG.
2 පේළිය:
වර්ෂ 1589-1925 දක්වා ත්සාරිත්සින් ( රුසියානු: Цари́цын )​ වර්ෂ 1925-1961 ස්ටලින්ග්‍රාද් ( රුසියානු: Сталингра́д ) ලෙස හැදින්වු මෙම නගරය වර්ෂ 1961 සිට වොල්ගාග්‍රාද් ලෙස නම්කරනු ලැබීය. <br>වොල්ගාග්‍රාද් නගරය [[වොල්ගාග්‍රාද් ඔබ්ලස්ත්]] ( වොල්ගාග්‍රාද් පරිපාලන ප්‍රදේශය ) ( ඉංග්‍රීසි:Volgograd Oblast රුසියානු:Волгогра́дская о́бласть ) හි පරිපාලන නගරයයි. නගරයේ වර්ගප්‍රමාණය වර්ගකිමී 859.353 ( 331.798 වර්ග සැත ) කි.<br>
[[දෙවන ලෝක යුද්ධය|දෙවන ලෝක යුද්ධයේදි]] [[ජර්මානු හමුදාව|ජර්මානු හමුදාවට]] එරෙහිව මෙම නගරයේ කල ප්‍රතිරෝධි සටන ( [[ස්ටලින්ග්‍රාද් සටන]] / ඉංග්‍රීසි: Battle of Stalingrad ) නිසා මෙම නගරය මහත් ප්‍රසිද්ධියට පත් විය.
[[File:Coat of Armsarms of Volgograd city.pngsvg|left|thumb|නිල ලාංඡනය]]
[[File:Volgograd flag.gif|thumb|වොල්ගාග්‍රාද් කොඩිය]]
[[File:Coat of Arms of Volgograd (Tsaritsyn Volgograd oblast) (1857).png|right|thumb|ත්සාරිත්සින් නිල ලාංඡනය(1857)]]
"https://si.wikipedia.org/wiki/වොල්ගාග්‍රාද්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි