"අග බිසව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
{{Ranks of Nobility}}
'''වල්ලභ රැජිනක''' (හෝ [[අධිරාජයා|අධිරාජයෙකුගේ]] විෂයයෙහි '''වල්ලභ අධිරාජිණියක''' ) යනු රාජ්‍ය පාලනයෙහි යෙදෙන [[රජ|රජෙකුගේ]] භාර්යාව වෙයි.
'''වල්ලභ රැජිනක''' (හෝ [[අධිරාජයා|අධිරාජයෙකුගේ]] විෂයයෙහි '''වල්ලභ අධිරාජිණියක''') යනු රාජ්‍ය පාලනයෙහි යෙදෙන [[රජ|රජෙකුගේ]] භාර්යාව වෙයි. [[බෲනායි]] රාජ්‍යයේ, [[සුල්තාන්]]ගේ භාර්‍යාව ''රාජ ඉස්තෙරි'' ලෙස හැඳින්වෙන අතර ''පෙන්ගිරන් අනක්'' යන උපසර්ගය ද භාවිතා වේ. මෙය වල්ලභ රැජින පදවියට අනුරූප වේ. රාජාණ්ඩුවක්ව පැවති සමයේ [[බල්ගේරියාව||බල්ගේරියාවේ]] [[සාර්]]වරුන්ගේ බිසෝවරුන් සඳහා ද මෙය අනුරූප ය. වල්ලභ රැජිනක සිය සැමියාගේ සමාජ [[රාජකීය සහ වංශවත් පදවි|මට්ටම]] සහ තත්ත්වයට උරුමකම් කියයි. ඇය රජුගේ රාජ්‍යේශ පදවීන්හි ස්ත්‍රීරූපී නාම දැරුව ද, ඓතිහාසිකව රජුගේ දේශපාලන සහ යුධමය බලයට හිමිකම් කියන්නේ නැත. රාජ්‍යේශයකුගේ සියලු බලයන් සමග තමන්ගේම අයිතියෙන් රාජ්‍ය පාලනය කරන රැජිනක [[රාජ්‍ය කරන රැජින]]ක ලෙස හැඳින්වේ. සාමාන්‍යයෙන් පෙර රාජ්‍යේශයාගේ මරණයෙන් පසුව එම පදවිය උරුම විය හැක.
 
රජෙකුට බිසෝවරු එක්අයෙකුට වඩා සිටීනම් ඉන් ප්‍රධාන බිසව අග බිසව හෙවත් රන්දෝලිය ලෙස හැඳින්වේ. නීත්‍යානුකූලව / සාම්ප්‍රදායානුකූලව රජකමට හිමිකම් ඇත්තේ රජතුමාට දාව අග බිසව බිහිකරන දරුවන්ට පමණි. එක් බිසවක් පමණක් සිටින විටද එම බිසව අග බිසව ලෙස හැඳින්වෙනු දක්නට ලැබේ.
"https://si.wikipedia.org/wiki/අග_බිසව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි