"විශ්ලේෂී රසායන විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ප්‍රවර්ගය:ඉංජිනේරු විද්‍යාව ඉවත් කරන ලදී. HotCat භාවිතයෙන්
විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව වෙතට යළි-යොමුකරමින්
ටැගය: New redirect
 
1 පේළිය:
{{merge to|නූතන #REDIRECT[[විශ්ලේෂණාත්මක රසායන විද්‍යාව|date=ජූලි 2016}}]]
විශ්ලේෂී රසායන විද්‍යාව යනු ස්වාභාවික ඝන කෘතීම ද්‍රව්‍යවල රසායනික සංයුතිය පිළිබද අධ්‍යනයයි. රසායන විද්‍යාවේ පවතින ප්‍රධාන වෙන් කිරීම් වන කාබනික රසායනය හා අකාබනික රසායනය මෙන් නොව විශ්ලේෂී රසායන විද්‍යාව විශේෂ ප්‍රතික්‍රියාවකට හෝ ප්‍රතික්‍රියාවකට සීමා වී නොමැත. විශ්ලේෂී රසානයේදි අධ්‍යයනයට භාජනය වන්නා වූ ගුණ වනුයේ ජ්‍යාමිතික අංග එනම් අණුක විශේෂවල රූප විද්‍යාත්මක ව්‍යාප්තිය එම විශේෂවල සංයුතිය හා අනන්‍යතාව වැනිදෑ වේ. විශ්ලේෂී රසායන විද්‍යාඥයන් විසින් විවිධ විද්‍යා ක්ෂේත්‍ර සඳහා දක්වන ලද දායකත්වය ඉතාවැදගත් වන අතර ඒ අතර ශුද්ධ විද්‍යාවට අයත්වන සංකල්ප සහ සිද්ධාන්ත ගොඩනැගීම මෙන්ම විවිධ ප්‍රයෝගික භාවිතයන්ද වේ. ඒවා නම් ජෛව - වෛද්‍ය යෙදීම්වල , පාරිසරික විපරම්වලදී , කර්මාන්තශාලා නිෂ්පාදනවල තත්ව පාලනයට හා අධිකරණ වෛද්‍ය අංශයට විශ්ලේෂී රසායනයට පදාර්ථයේ රසායනික සංයුතීන් සහ එම සංයුතීන් පහදා දීමට භාවිතා කරන උපකරණ දියුණුවට පුළුල් මෙහෙයක් ඉටු කිරීම යන ඒවා වේ. මෙය රසායන විද්‍යාවේ ප්‍රධාන කොටස් සමග වෙනස් වේ. මෙමගින් රසායන විද්‍යාවේ භෞතික පදනම එනම් භෞතික රසායනයේ අධ්‍යයනයක් අරමුණු නොකරන අතර කාබනික රසායනය වැනි ක්ෂේත්‍රවල භාවිතයක් අරමුණු නොකරන ද්‍රව්‍ය විද්‍යාවේ නිතර භාවිතා වන උපාය මාර්ග සැපයීම අත්‍යවශ්‍ය නොවේ. විශ්ලේෂී රසායන විද්‍යාවේ සාමාන්‍යයෙන් රසායන විද්‍යාවේ පදනම තේරුම් ගැනීමට උත්සාහ නොකරන අතර කෙසේ වෙතත් මේවා විශ්ලේෂී රසායන විද්‍යාවේ ප්‍රධාන ශාඛා පර්යේෂණ වේ. විශ්ලේෂී රසායන විද්‍යාව , රසායන විද්‍යාවේ අනෙක් කොටස් සමග ප්‍රමාණවක් තරම් ලෙස එකට යයි. ඒවා නම් විශේෂයෙන් පුළුල් වශයෙන් රසායනික පන්ති වෙත අවධානය යොමු කරන , කාබනික රසායනය , අකාබනික රසායනය හෝ ජෛව රසායනය වේ. මෙමගින් සුවිශේෂී ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමටත් , රසායන විද්‍යාවේ අධ්‍යයන රටාවේ වෙනසක් ඇතිවී ඇත. උදාහරණයක් වශයෙන් ජෛව විශ්ලේෂී විද්‍යාව , විශ්ලේෂී රසායනයේ කොටසක් තුළ දියුණු වෙමින් මුහුණ දෙන සියළු විශ්ලේෂී ප්‍රශ්න (අප සිරුරේ රසායනය) ජෛව විද්‍යාව ඔස්සේ පිළිතුරු දෙයි. කෙසේ වෙතත් විශ්ලේෂී රසායන විද්‍යාව හා ප්‍රායෝගික භෞතික රසායනය ඒවායේ අභිප්‍රායන්ගෙන් එකිනෙක අසම්බන්ධ වුවද ඒවාට අනන්‍ය වූ සම්බන්ධතාවයක් පවතී. ඒවා පරීක්ෂණවලදී පොදු උපාය මාර්ග භාවිතා කරයි.
 
විශ්ලේෂී රසායනය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනු ලබන්නේ දැනට පවත්නා රසායන ද්‍රව්‍යය මොනවාද ? ඒවායේ ගුණ මෙනවාද? ඒවා කුමන ප්‍රමාණ වලින් පවතීද? යන ගැටළු සම්බන්ධවයි. මෙම ප්‍රශ්න තව දුරටත් සම්බන්ධ වී රසායනික ප්‍රතික්‍රියාවක් එන්සයිමීය උත්ප්‍රේරක මගින් උත්ප්‍රේරණය වන අයුරු හා තව දුරටත් සංකීර්ණ වී ප්‍රතික්‍රියා සංක්‍රමණ අවස්ථාව සෙවීම තෙක් සම්බන්ධ වේ. මෙම ප්‍රශ්නවලට විශ්ලේෂී රසායනයෙන් පිළිතුරු සැපයුව ද ඉන් පසු එම ක්‍රියාවලිය නවතී. මීළග තාර්කික පියවර වන එම පිළිතුර වටහා ගෙන එය විශාල ක්‍රියාදාමයකට ගැලපෙන අයුරු හා සිද්ධාන්තයක් දක්වා එය සාමාන්‍යනීකරණය කිරීම හා එය කෙසේ භාවිතා කරන්නේ ද යන්න විශ්ලේෂී රසායන විද්‍යාව නොවේ. විශ්ලේෂී රසායන විද්‍යාව පරීක්ෂණාත්මක සාක්ෂි මත පදනම්ව සමහරක් ප්‍රශ්න කිහිපයක් පිළිතුරු දී සාමාන්‍ය විඥානයක් ලබා දීමට සීමා වේ. එය බොහෝ දුරට සංකීර්ණ ඉලක්කම් සුසංහිතව පවතී. ඒවා නම් පානීය ජලයෙහි කොපමණක් ඊයම් ඇත් ද යන්න සළකා බැලීමයි.
 
 
 
== References ==
http://en.wikipedia.org/wiki/Analytical_chemistry#History
 
[[Category:රසායන විද්‍යාව]]
"https://si.wikipedia.org/wiki/විශ්ලේෂී_රසායන_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි