"කිලිනොච්චිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Infobox settlement
|name = කිලිනොච්චි
|native_name = Kilinochchi<br>கிளிநொச்சி
|settlement_type = [[නගරය]]
|image_skyline = Kilinochchi court- of de-factoDistrict State& TamilMagistrate’s EelamCourt.jpgJPG
|image_size = 300px
|image_caption = කිලිනොච්චි දිස්ත්‍රික් මහේස්ත්‍රාත් අධිකරණය
|image_caption = Kilinochchi courthouse
|pushpin_map = Sri Lanka
|coordinates_display = inline,title
21 පේළිය:
| population_note =
| population_total =
|utc_offset = -5
|timezone = [[Time zone#UTC .2B 6.2C F|Sri Lanka Standard Time Zone]]
|utc_offset = +5:30
Line 30 ⟶ 29:
}}
 
'''කිලිනොච්චිය''' යනු ( Kilinochchi ) ( கிளிநொச்சி ), [[ශ්‍රී ලංකා]]වේ [[උතුරු පළාතේ]] [[කිලිනොච්චි දිස්ත්‍රික්කය|කිලිනොච්චි දිස්ත්‍රික්කයේ]] ප්‍රධාන නගරයයි. [[ප්‍රාදේශීය සභාව]]ක් මගින් පාලනය වේ.
 
==අතීතය==
 
===ඓතිහාසික යුගය===
කිලිනොච්චිය රත් – කහ වර්ණ ලැටෝසොල් පසින් යුක්තය. එය නිවර්තනීය වනාන්තරවල දක්නට ලැබෙන [[ඇලුමීනියම්]], [[සිලිකා]] හා [[යකඩ]] වලින් පොහොසත් පසකි. මේ පසේ වර්ණයෙන් තමිරවානි යන පැරැණි නාමය නිපන් බව වාර්තාගත ඓතිහාසික තොරතුරුවලින් අනාවරණය වේ. වානි යන වර්ණයයි. ඒ අනුව වානි හෝ වන්නි යන නාමය තමිරවානා, තම්බුවානි, තම්බපන්නි, හෝ තම්මැන්නා යන්නෙන් බිඳී ආවකි. ටුටිකොරින් ප‍්‍රදේශයේ තමිර හරනි යනුවෙන් හැඳින්වෙන ගංගාවක් පවතින අතර පුරාණ කාලයේ දෙරටම යා කැරුණු බිම් කඩක් පැවත ඇත.
"https://si.wikipedia.org/wiki/කිලිනොච්චිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි