"සිරි ගුනසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
24 පේළිය:
 
==වෘත්තීය ජීවිතය==
1970 වන තුරු (මුලින් ලංකා විශ්ව විද්‍යාලය නමින් හැඳින්වුණු) [[පේරාදෙණිය විශ්ව විද්‍යාලයවිශ්වවිද්‍යාලය|පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ]] සේවය කළ ගුනසිංහ පේරාදෙණි ගුරුකුලය වශයෙන් ජනමාධ්‍ය විසින් නාමකරණය කෙරුණු සාහිත්‍යික, විචාරක හා ශාස්ත්‍රඥ ප්‍රවණතාවට අයත් ප්‍රමුඛ චරිතයක් බවට පත් විය. 1970 සිට කැනඩාවේ පදිංචි ව සිටි ඔහු එවක පටන් එරට වික්ටෝරියා විශ්ව විද්‍යාලයෙහි කලා ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේ ය. සිරි ගුනසිංහ 2017 මැයි 25 දින අභාවප්‍රාප්ත විය. <ref>Prof. Siri Gunasinghe Passes Away [http://www.ceylontoday.lk/print20170401CT20170630.php?id=21828]</ref>
 
==නිර්මාණකරණය, ලේඛනය හා විචාරය==
"https://si.wikipedia.org/wiki/සිරි_ගුනසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි