"සිරි ගුනසිංහ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
36 පේළිය:
 
===නවකතා===
1960 වසරේ පළ කළ '''හෙවනැල්ල''' නවකතාව ද එවැනි ම ආන්දෝලනයක් ඇති කළේ ය. එහි වස්තු විෂය, භාෂා ශෛලිය හා තාක්ෂණය පිළිබඳ ප්‍රසාදාත්මක විචාර මෙන් ම විරෝධාත්මක විවේචන ද එක සේ පළ විය. මුල් ම වරට විඥානධාරා රීතිය සිංහල නවකතාවක් තුළ භාවිත වූයේ මෙහි දී බැව් සැලකේ.<ref>බාලසූරිය, සෝමරත්න, සංඥාපනය, ''හෙවනැල්ල'', සීමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, 1994. ISBN 955-552-099-2 xi පිටුව</ref> හෙවනැල්ල නවකතාවේ දෙවැනි කොටස ලෙස රචිත '''මන්දාරම''' පළ වූයේ 1994 දී ය.<ref>ගුනසිංහ, සිරි, මන්දාරම, සීමාසහිත ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, කොළඹ, 1994. ISBN 955-552-101-8</ref>
 
===චිත්‍ර කලාව, පොත් කවර හා රංග වස්ත්‍ර නිර්මාණය===
"https://si.wikipedia.org/wiki/සිරි_ගුනසිංහ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි