"සැළලිහිණි සන්දේශය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
108
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
5 පේළිය:
රහල් හිමියන් ගේ උසස් ම කාව්‍යය‍ ලෙස සාහිත්‍යකාමින්ගේ පැසසුම් දිනා සි‍‍ටින්නේ සැළලිහිණි සන්දේශය යි. එය රචිතව ඇත්තේ [[සවන පැරකුම්බා]] රජුගේ කණිටු දියණියන් වන [[ලෝකනාථා|ලෝකනාථා හෙවත් උලකුඩය]] දේවියට, රාජ්‍ය භාරයට පුත් කුමරකු ලබා දෙන ලෙස [[කැලණිය|කැලණියේ]] [[විභීෂණ]] දෙවියන්ට කෙරෙන ආයාචනක ස්වරූපයෙනි.
 
මෙය ‍පද්‍ය 111108 කින් සමන්විත, නවමු අදහස්, උපමා, අලංකාර ආදිය සරල සුමට සුලලිත පදමාලාවකින් දැක්වීමට සමත් සන්දේශ කාව්‍යය‍කි. එහෙයින් සැළලිහිණි සන්දේශයට [[සිංහල]] [[සාහිත්‍යයේ]] හිමි වන්නේ උසස් තැනකි.
 
== බාහිර සබැඳුම් ==
"https://si.wikipedia.org/wiki/සැළලිහිණි_සන්දේශය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි