"සෛලය (ජීව විද්‍යාව)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by 123.231.120.233 (talk) to last revision by Ali Zifan. (TW)
111 පේළිය:
 
===පටලය===
{{Main|සෙෙල පටලය}}
|සෛල පටලය=☆සෙෙල පටලය
සෛල පටල පිලිබද පැහැදිලි කරන්නා වූ නිවරදිම ආකෘතිය *තරල විචිත්‍ර ආකෘතියයි* .මෙය ඉදිරිපත් කරන ලද්දේ සිංගර් හා නිකොල්සන් විසිනි .සෛල පටල ප්‍රධාන ද්‍රව්‍ය තුනකින් සෑදී ඇත.එනම් ,
•පොලිස්පොලිපිඩ
•ප්‍රෝටීන
•කාබෝහයිඩ්‍රේට
මෙය අර්ධ පාරගමය නොහොත් වරනීය පාරගමය පටලයකි ( සෛල පටලය හරහා තෝරාගත් ද්‍රව්‍ය වලට පමනක් ගමන් කිරිමට හැක)
 
■කාර්යයන්
•සෛල තුලට ද්‍රව්‍ය ඇතුල්වීම හා පිටවීම පාලනය
•සෛල ආවරනයක් ලෙස කටයුතු කරමින් සෛල අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වලට ආරක්ෂාව දීම}}
 
===සෙෙල සැකිල්ල===
"https://si.wikipedia.org/wiki/සෛලය_(ජීව_විද්‍යාව)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි