"අපද්‍රව්‍ය කළමනාකරණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Enhanced diagram about waste management
1 පේළිය:
[[File:Waste hierarchy rect-en.svg|thumb|300px|Diagram of the waste hierarchy]]
කසල යනු.,කසල යනු යමෙකු ප්‍රයෝජනයට ගැනීමට නොදන්නා “සම්පතකි”.එය නැතහොත් අනවශ්‍ය වේලාවක ,වැරදි ස්ථානයක ඇති අමුද්‍රව්‍යකි.නිසි වේලාවට නිසි තැනට ස්ථානගත කිරීමෙන් නිසි ප්‍රතිපල ලබාගත හැකිය.
තවද,යමෙකුගේ කසල වෙනකෙකුට අමුද්‍රව්‍යකි. ඉහත දැක්වීම අනුව ගත විට කසල කළමනාකරණය අතිශය වැදගත් වන බව පෙනීයයි. 2014.08.22 දින අධ්‍යන කටයුතු සදහා වෙන්වූයේ කඩුගන්නාව හේනාවල හන්දියට ආසන්න ප්‍රදේශයයි. මෙම තොරතුරු රැස් කිරීම සදහා අප සමග කඩුගන්නාව නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී තුමන්ද සහභාගී වූ අතර එහිදී මේ ව තුරු කසල කළමනාකරණ කටයුතු සදහා ආවරණය නොවූ ප්‍රදේශයක් වන කඩුගන්නාව, හේනාවල කොලඹ නුවර ප්‍රධාන මාර්ගයට හා දුම්රිය මාර්ගයෙන් වට වූ ප්‍රදේශය සදහා සැලැස්ම සකස් කිරීමට උපදෙස් ලැබිණි.අධ්‍යන කටයුතු කරගෙනයාමෙදී කඩුගන්නාව නගර සභාව මේ වන විට දියත් කරනු ලබන ගෘහස්ත කසල කළමනාකරණ වැඩසටහන අපහට ලැබී තිබු ප්‍රදේශයට කසල කළමනාකරණ සැලසුමක් සකස් කිරීමට මහත් ප්‍රයෝජනවත් විය.
"https://si.wikipedia.org/wiki/අපද්‍රව්‍ය_කළමනාකරණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි