"ඉලෙක්ට්‍රා සංකීර්ණය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
9 පේළිය:
දුව-සහ-මව අතර මනෝලිංගික ගැටුම සඳහා යොදන [[මනෝ විශ්ලේෂණවාදය|මනෝවිශ්ලේෂණවාදී]] පදයක් වන ''ඉලෙක්ට්‍රා සංකීර්ණය'', බිඳී එන්නේ [[ග්‍රීක පුරාණෝක්තිවිද්‍යාව|ග්‍රීක පුරාණෝක්ති]] කතාවල එන චරිතයක් වන [[ඉලෙක්ට්‍රා]] වෙතිනි, තම පියා වූ [[ඇගමෙම්නන්]]ව ඝාතනය කිරීම නිසා ඇය තම මව වන [[ක්ලිටෙමෙස්ට්‍රා]] සහ සුළු පියා වන [[එජිස්තස්]]ට එරෙහිව යමින් තම සොහොයුරා වන [[ඔරෙස්ටීස්]] සමග [[මාතෘඝාතනය|මව ඝාතනය]] කිරීමට කුමන්ත්‍රණය කරයි (සොෆොක්ලීස්ගේ ''[[ඉලෙක්ට්‍රා (සොෆොක්ලීස්)|ඉලෙක්ට්‍රා]]'' නාට්‍යය අනුව).<ref>{{cite book |last=මර්ෆි |first=බෲස් |year=1996 |title=බෙනට්'ස් රීඩර්'ස් එන්සයික්ලෝපීඩියා |edition=4වන |publisher=හාපර්කොලින්ස් ප්‍රකාශකයෝ |location=නිව් යෝක් |page=310}}</ref><ref>{{cite book |last=බෙල් |first=රොබට් ඊ. |year=1991 |title=වුමන් ඔෆ් ක්ලැසිකල් මිතලොජි: අ' බයෝග්‍රැෆිකල් ඩික්ෂනරි |publisher=ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය |location=කැලිෆෝනියා |pages=177–178}}</ref><ref>{{cite book |author=හෝන්බ්ලොවර් එස්, ස්පෝව්ෆෝර්ත් ඒ |year=1998 |title=දි ඔක්ස්ෆර්ඩ් කම්පෑනියන් ටු ක්ලැසිකල් සිවිලයිසේෂන් |pages= 254–255}}</ref> [[සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්]] [[මනෝලිංගික සංවර්ධනය|ලිංගික සංවර්ධන]] න්‍යායේ කාන්තා පැතිකඩ නිර්මාණය කළ අතර—තම පියාගේ ලිංගික ස්වාමිත්වය සඳහා මව සමග දැරියකගේ ලිංගික තරඟයේ [[ඉඩ් ,අහංභාවය හා අධි අහංභාවය හෝ උපරිම අහංභාවය|මනෝගති විද්‍යාව]] ඔහු පැහැදිලි කළේ—'''ගැහැණු ඊඩිපස් ආකෘතිය''' සහ '''ඍණාත්මක ඊඩිපස් සංකීර්ණය''' ලෙසිනි;<ref>{{cite book |last=ෆ්‍රොයිඩ්|first=සිග්මන්ඩ් |authorlink=සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්|title=ඔන් සෙක්ෂුවැලිටි |year=1956 |publisher=සී/ස පෙන්ගුයින් පොත්}}</ref> තවද 1913 දී ඉලෙක්ට්‍රා සංකීර්ණය යන පදය විශේෂයෙන් ම ඉදිරිපත් කළේ ඔහුගේ සඟයෙක් වූ [[කාල් යුං]] විසිනි.<ref>යුං, කාල් (1913). ''ද තියරි ඔෆ් සයිකොඇනලිසිස්.''</ref><ref>{{cite book |last=ස්කොට් |first=ජිල් |year=2005 |title=ඉලෙක්ට්‍රා ආෆ්ටර් ෆ්‍රොයිඩ්: මිත් ඇන්ඩ් කල්චර් |publisher=කොර්නෙල් විශ්වවිද්‍යාල මුද්‍රණාලය|url=https://books.google.com/books?id=83JE6sEFP9cC&pg=PA8 |page=8 |isbn=978-0-8014-4261-2}}</ref><ref>{{cite book |last=යුං |first=කාල් |authorlink=කාල් යුං|title=සයිකොඇනලිසිස් ඇන්ඩ් නියුරෝසිස්|year=1970 |publisher=ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය}}</ref> ෆ්‍රොයිඩ් යුංගේ පදය [[මනෝ විශ්ලේෂණවාදය|මනෝවිශ්ලේෂණවාදයට]] අනුව සාවද්‍යක් ලෙස ප්‍රතික්ෂේප කළේය: "that what we have said about the Oedipus complex applies with complete strictness to the male child only, and that we are right in rejecting the term 'Electra complex', which seeks to emphasize the analogy between the attitude of the two sexes".<ref>{{cite book|last1=ෆ්‍රොයිඩ්|first1=සිග්මන්ඩ්|title=ඔන් සෙක්ෂුවැලිටි|date=1991|publisher=පෙන්ගුයින් පොත්|location=ලන්ඩන්|page=375}}</ref>
 
වියුත ලිංගික අනන්‍යතාවයක් ([[ඉඩ්, ඊගෝ, සහ සුපර්-ඊගෝ#ඊගෝ|අහංභාවය]]) ගොඩනැගීමේ දී, දැරියකගේ තීරණාත්මක මනෝලිංගික අත්දැකීම වනුයේ ඉලෙක්ට්‍රා සංකීර්ණය යි-එනම් පියාගේ ස්වාමිත්වය සඳහා දුව හා මව අතර ඇති තරගය යි.<ref>{{cite web |title=සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් 1856–1939 සිග්මන්ඩ්_ෆ්‍රොයිඩ්_1856–1939|year=2000 |work=එන්සයික්ලෝපීඩියා ඔෆ් ජර්මන් ලිටරෙචර් |publisher=රූට්ලෙජ් |location=ලන්ඩන්|accessdate=2009 සැප්තැම්බර් 202 |url=http://www.credoreference.com.library.capella.edu/entry/routgermanlit/sigmund_freud_1856_1939}}</ref> එය ලිංගරූප අවධියේ දී (අවුරුදු 3–6), දරුවන් තම ශරීර පිළිබඳව, අනෙක් ළමයින්ගේ ශරීර පිළිබඳව, සහ දෙමව්පියන්ගේ ශරීර පිළිබඳව අවබෝධය ලබාගන්නා කාලයේ දී සිදුවේ, එහිදී ඔවුන් තම ශාරීරික කුතුහලය පිනවීමට නිරුවත් වෙමින් තම ජනනේන්ද්‍රියන්—ලිංගරූප අවධියේ [[මදජනක ප්‍රදේශ|මදජනක ස්ථාන]]—විපරම් කරයි; එයින් ගැහැණු හා පිරිමි අතර, "ගැහැණු ළමයා" සහ "පිරිමි ළමයා" අතර [[මානව ව්‍යවච්චේද විද්‍යාව|ශාරීරික]] [[ලිංගභේදය]] ග්‍රහණය කරගනු ලබයි. තම මව සතුව [[පුරුෂ ලිංගය]]ක් නොමැති බව අනාවරණය වීමෙන් පසුව මව කෙරෙහි දැරියකගේ මූලික ලිංගික ඇල්ම අවසන් වේ, ඉන්පසු ඇය තමාගේ [[ලිබිඩෝ|ලුබ්ධික ආශාව]] (ලිංගික ඇල්ම) තම පියා වෙත මාරුකරන අතර මව සමග ලිංගික තරගය වැඩිකරගනියි.
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/ඉලෙක්ට්‍රා_සංකීර්ණය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි