"ගාමිණී ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
587 පේළිය:
ඇමැතිවරයා ලවා ''යකඩ යකා'' වාරණය කරවූ ''කුමන්ත්‍රණය'' දිගටම පැවතිය දී 2004 ඔක්තෝබර් මස 1 දින එය ගැන යළි සළකා බලමු යැයි තීරණයක් ගත්තද ඊට පෙර දින සක්විති කිරුළ හැර වයස අවුරුදු 68 දී ජා ඇල පිහිටි තම නිවසේදී ගාමිණි ෆොන්සේකා මෙලොවින් ගොසිනි. යකඩ යකා සිනමාවට ගෙන ඒමට ගාමිණීගේ පැතුම ඉටු නොවීම නිසාවෙන් ඔහු අවසන් භාගය ඒ ගැන සිතමින් කලකිරීමෙන් ගත කළ බවද කියවේ.
 
{{DEFAULTSORT: ෆොන්සේකා, ගාමිණී}}
[[ප්‍රවර්ගය:චරිත කතා]]
[[ප්‍රවර්ගය:නළුවන්]]
[[ප්‍රවර්ගය:ගල්කිස්ස ශාන්ත තෝමස් ආදි සිසුවෝ]]
"https://si.wikipedia.org/wiki/ගාමිණී_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි