"එඩ්වින් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
37 පේළිය:
 
1931 වසරේදී පැවති ප්‍රථම මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ [[කෑගල්ල]] කොට්ඨාශයෙ ප්‍රථම මන්ත්‍රීවරවරයා ලෙසින් තේරී පත් විය. [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයෙහි]] ආරම්භක සාමාජිකයෙක් වූ අතර, සෙනෙට් සභිකයෙක් ද විය. ශ්‍රීමත් එඩ්වින් විජයරත්න යන් [[දොන් ස්ටීවන් සේනානායක|ඩී. එස්. සේනානායක]] රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සහ [[ඉන්දියාව|ඉන්දියාවේ]]<br> ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් විය.
==ශ්‍රී ලංකාවේ ජාතික ගීය==
 
ශ්‍රී ලංකා මාතා යනු [[ජාතික ගීය - ශ්‍රී ලංකා|ශ්‍රී ලංකාවේ ජාතික ගීයයි]]. 1940 දී සිංහල භාෂාවෙන් එහි පද හා තනුව ලියැවුනේ ආනන්ද සමරකෝන් විසින් වන අතර, 1951, නොවැම්බර 22 දිනදී නිල වශයෙන් එය ජාතික ගීය වශයෙන් පිළිගැනුනේ එවකට ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍ය ශ්‍රීමත් එඩ්වින් විජයරත්න මුලසුන හෙබවූ කමිටුවක නිර්දේශ මතය.
 
==මේවාද බලන්න==
*[[ශ්‍රී ලංකා මාතා]]
*[[නිශ්ශංක විජයරත්න]]
*[[නෙරංජන් විජයරත්න]]
"https://si.wikipedia.org/wiki/එඩ්වින්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි