"එඩ්වින් විජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
33 පේළිය:
| footnotes =
}}
'''ශ්‍රීමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජයරත්න '''(8 ජනවාරි 1889 - 19 ඔක්තෝබර් 1968) වනාහි ශ්‍රී ලාංකීක දේශපාලනඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වූ ඔහු 1915 දී සිංහල මුස්ලිම් කෝලාහල සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගන්නා ලද අතර නිදහස් සටනේ පුරෝගාමියෙකු ද විය.

1931 වසරේදී පැවති ප්‍රථම මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ [[කෑගල්ල]] කොට්ඨාශයෙ ප්‍රථම මන්ත්‍රීවරවරයා ලෙසින් තේරී පත් විය. [[එක්සත් ජාතික පක්ෂය|එක්සත් ජාතික පක්ෂයෙහි]] ආරම්භක සාමාජිකයෙක් වූ අතර, සෙනෙට් සභිකයෙක් ද විය. ශ්‍රීමත් එඩ්වින් ඔහුවිජයරත්නන් [[දොන් ස්ටීවන් සේනානායක|ඩී. එස්. සේනානායක]] රජයේ ස්වදේශ කටයුතු සහ ග්‍රාමීය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කර පසුව [[එක්සත් රාජධානිය|එක්සත් රාජධානියේ]] සහ [[ඉන්දියාව|ඉන්දියාවේ]]<br> ශ්‍රී ලංකා මහා කොමසාරිස් ධූරයට පත් විය.
 
==මේවාද බලන්න==
"https://si.wikipedia.org/wiki/එඩ්වින්_විජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි