"කිම් ඉල් – සුංග්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
84 පේළිය:
}}
 
'''කිම් ඉල් – සුංග්''' කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ (Democratic People’s Republic of Korea) හෙවත් උතුරු කොරියාවේ පළමු නායකයා ය. 1948 දී එම රාජ්‍යය ස්වාධීනත්වය ප්‍රකාශ කළ තැන පටන් 1994 වන තුරු ඔහු එරට පාලන තන්ත්‍රය මෙහෙයවීය<ref>{{cite web|url=http://www.dailynk.com/korean/read.php?cataId=nk00500&num=55181 |script-title=ko:김일성, 쿠바의 ‘혁명영웅’ 체게바라를 만난 날 |language=Korean |date=15 April 2008 |work=DailyNK |deadurl=no |archiveurl=https://web.archive.org/web/20110429064851/http://www.dailynk.com/korean/read.php?cataId=nk00500&num=55181 |archivedate=29 April 2011 }}</ref>. නිල වශයෙන් ඔහු 1972 වනතුරු අගමැති ධූරය දැරූ අතර 1972 සිට ජනාධිපති ධූරය දැරීය. මේ අතර ඔහු උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස 1949 සිට සිය මරණය තෙක් කටයුතු කළේ ය. මරණයෙන් පසුව ද ඔහු සළකනු ලබන්නේ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ සදාතනික නායකයා (Eternal Leader) ලෙස ය.
 
කිම් ඉල් – සුංග් කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ (Democratic People’s Republic of Korea) හෙවත් උතුරු කොරියාවේ පළමු නායකයා ය. 1948 දී එම රාජ්‍යය ස්වාධීනත්වය ප්‍රකාශ කළ තැන පටන් 1994 වන තුරු ඔහු එරට පාලන තන්ත්‍රය මෙහෙයවීය<ref>{{cite web|url=http://www.dailynk.com/korean/read.php?cataId=nk00500&num=55181 |script-title=ko:김일성, 쿠바의 ‘혁명영웅’ 체게바라를 만난 날 |language=Korean |date=15 April 2008 |work=DailyNK |deadurl=no |archiveurl=https://web.archive.org/web/20110429064851/http://www.dailynk.com/korean/read.php?cataId=nk00500&num=55181 |archivedate=29 April 2011 }}</ref>. නිල වශයෙන් ඔහු 1972 වනතුරු අගමැති ධූරය දැරූ අතර 1972 සිට ජනාධිපති ධූරය දැරීය. මේ අතර ඔහු උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස 1949 සිට සිය මරණය තෙක් කටයුතු කළේ ය. මරණයෙන් පසුව ද ඔහු සළකනු ලබන්නේ කොරියානු ප්‍රජාතාන්ත්‍රික මහජන සමූහාණ්ඩුවේ සදාතනික නායකයා (Eternal Leader) ලෙස ය.
 
කිම් ඉල් – සුංග් උපන්නේ 1912 අප්‍රේල් 15 වනදා බව කියනු ලැබේ. ඔහුගේ පියා කිම් හ්‍යොන් – ජික් ද මව කෑංග් පැන් – සොක් ද වූහ. කිම් ඉල් – සුංග්ට දෙමාපියන් දැමූ නම කිම් සොංග් – ජූ ය. ඔහු කිම් ඉල් – සුංග් ලෙස ප්‍රකට වූයේ ජපන් විරෝධී සටන්කරුවකු ව සිටින සමයේ, 1930 දශකයේ මුල් කාළයේ ය. කිම් ඉල් – සුංග්ට කිම් චුන්ග් – ජූ සහ කිම් යොංග් – ජූ නමින් බාල සහෝදරයින් දෙදෙනෙක් ද වූහ. ඔවුනගේ පවුල ප්‍රෙස්බිටේරියන් නිකායට අයත් වූ අතර කුඩා කළ එම දහමේ ආභාෂයෙන් කිම් ඉල් – සුංග් හැදී වැඩුණි.
"https://si.wikipedia.org/wiki/කිම්_ඉල්_–_සුංග්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි