"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
88 පේළිය:
මෙම ඕස්ට්‍රේලියානු ජාතික ධජය තෝරා ගැනීම වෙනුවෙන් එරට පැවැත්වූ නිර්මාණ තරඟයට, එකල තරඟකරුවන් 32,823 දෙනෙක් සහභාගී වූ බවත්, ඔවුන් විසින් ඉදිරිපත් කල ජාතික ධජ ආකෘතියන්ගෙන්, මෙම ධජ ආකෘතිය තෝරා ගත් බවත් පැවසෙයි.
===සංකේතයන්===
කොඩියෙහි දකුණුපස වූ තාරකාවන්ගෙන්, දක්ෂිණ අර්ධගෝලයේ ඕස්ට්‍රේලියාවේදී භූදැකිය ගෝලීයහැකි පිහිටුමදකුණු කුරුසිය තාරුකා මණ්ඩලය සංකේතවත් වෙයි. මෙම තාරුකා පහ, දීප්තිමත්භාවෙය් පිළිවෙලට ග්‍රීක හෝඩියේ ම්ල් අකුරු පහෙන් හදුන්වයි. විශාල පොදුරාජ්‍ය මණ්ඩලීය තාරකාවෙන්, එරට කලාපීය ආණ්ඩූන්ගේ ඒකාබද්ධතාවය නිරූපණය කරයි.
 
==රාජ්‍ය ලාංඡනය==
"https://si.wikipedia.org/wiki/ඕස්ට්‍රේලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි