"ඕස්ට්‍රේලියාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
79 පේළිය:
18 වැනි සියවසේදී යුරෝපීයයන් පැමිණ පදිංචි වීමට අවුරුදු 40,000කට පමණ පෙර සිට ඕස්ට්‍රේලියාවේ [[ඕස්ට්‍රේලියානු ආදිවාසීන්|ආදිවාසීන්]] ජීවත් වී ඇති බවට සාක්ෂි ඇත<ref>[http://news.softpedia.com/news/Both-Aborigines-and-Europeans-Rooted-in-Africa-54225.shtml Both Australian Aborigines and Europeans Rooted in Africa – 50,000 years ago].</ref>. 1606 දී [[ඕලන්දය|ඕලන්ද]] දේශ ගවේෂකයන් විසින් ඕස්ට්‍රේලියාව සොයා ගැනුණු අතර 1770 දී [[බ්‍රිතාන්‍යය|බ්‍රිතාන්‍යයන්]] විසින් දූපතේ නැගෙනහිර භාගය අත්පත් කරගන්නා ලදී. මුලින්ම මෙහි ජනාවාසයක් ලෙස පිහිටවනු ලැබුවේ 1788 දී එම රටවලින් පිටුවහල් කරන ලද වරදකරුවන් පදිංචි වූ [[නව දකුණු වේල්සය|නව දකුණු වේල්සයේ]] ය<ref>{{cite web|url=http://www.baseline.nsw.gov.au/history.html |title=The Heritage of the Land and Property Management Authority |publisher=Baseline.nsw.gov.au |date= |accessdate=2010-10-27}}</ref>. ඉන්පසුව එළඹුණු දශක කිහිපය තුළ රටේ ජනගහණය ක්‍රමයෙන් වැඩුණු අතර රටේ ඉතිරි කොටස් ද ගවේෂණය කෙරිණි.
 
අද වන විට ඕස්ට්‍රේලියාවේ ජනගහණය මිලියන 23 ක් <ref>{{Census 2016 AUS|id url=http://www.censusdata.abs.gov.au/census_services/getproduct/census/2016/quickstat/036 |name=Australia| accessdate=27 JuneNovember 2017|quick=on}}</ref> පමණ වේ. මෙයින් 60%ක්ම ජනතාව [[සිඩ්නි]], [[මෙල්බර්න්]], [[බ්‍රිස්බේන්]], [[පර්ත්]] සහ [[ඇඩිලේඩ්]] යන රටේ ප්‍රධාන ජනපදවල අගනගරවල ජීවත් වෙති. රටේ අගනුවර [[කැන්බරා]] වේ. සෞභාග්‍යවත් රටක් ලෙස නම් දරා ඇති ඕස්ට්‍රේලියාව මානව සංවර්ධනය, ජීවන තත්වය, ආයු අපේක්ෂාව, අධ්‍යාපනය, ආර්ථික නිදහස, දේශපාලන නිදහස වැනි පැතිවලින් ලොව ඉහළම තැනක පවතියි.<ref name="World Audit">{{cite web|url=http://www.worldaudit.org/countries/australia.htm|title=Australia: World Audit Democracy Profile|work=WorldAudit.org|accessdate=5 January 2008}}</ref>.
ඕස්ට්‍රේලියාව සෞඛ්‍යමත් සංවර්ධිත රටකි. එය බහු සංස්කෘතික සමාජයන්ගෙන් යුක්තය. විවිධ අන්තර්ජාතික සංසන්දනයන් අතර ඉහළින් සිටි. එයින් සමහරක් නම් මානව සංවර්ධනය ජීවන මට්ටම සෞඛ්‍යය, ආයුකාලය, පොදු අධ්‍යාපනය, ආර්ථික නිදහස සහ සිවිල් අයිතින් හා දේශපාලන අයිතීන් සුරක්ෂිතභාවයයි. ජිවන මට්ටම සහ සංස්කෘතිමය පිරිනැමීම් අතරින් ඕස්ට්‍රේලියානු නගර ලෝකයේ ඉහළින් ම සටහන් කර ඇත. එය එක්සත් ජාතින්ගේ සංවිධානය, G20, පොදු රාජ්‍ය මණ්ඩලය, ANUS, අාර්ථික සහයේගීතාව හා සංවර්ධනිය පිළිබද සංගමය හෙවත් OECD, අාසියා පැසිෆික් අාර්ථික සහයොගීතාවය හෙවත් අැපෙක්, දකුණු ෆැසිපික් සැසිය සහ ලෝක වෙළෙඳ සංගමය තුළ සාමාජිකත්වය දරයි.
 
"https://si.wikipedia.org/wiki/ඕස්ට්‍රේලියාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි