"මියන්මාරය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
2nd chapter of basic introduction
History first sections; Updated TOC
1 පේළිය:
{{තොරතුරුකොටුව රට
|native_name = [[ගොනුව:Myanmar long form.svg|235px]]<br />''Pyidaunzuපයේයිඩයෙන්ෂු Thanmădaතැන්මාද Myămaමියේමා Nainngandawනයින්ගැන්ඩවු''
|conventional_long_name =මියන්මාර් මහජන සමූහාණ්ඩුව
|common_name = බුරුමය
8 පේළිය:
|image_map = Myanmar in its region.svg
|map_caption = Location of Burma <small>(green)</small> in [[ASEAN]] <small>dark grey</small>
|capital = [[Naypyidawනයිපිඩෝ]]
|national_motto =
|national_anthem = ''[[Kaba Ma Kyei]]'' <br />[[ගොනුව:U.S. Navy Band - Kaba Ma Kyei.oga]]
|official_languages = [[Burmese language|Burmeseබුරුම බස]]
|languages_type = [[Official script]]s
|languages = [[Burmese script]]
|regional_languages = [[Jingpho language|Jingphoජින්ග්පෝ]], [[Kayah language|Kayahකායා]], [[Karen language|Karenකරෙන්]], [[Chin languages|Chinචින්]], [[Mon language|Monමොන්]], [[Rakhine language|Rakhineරකීන්]], [[Shan language|Shanශාන්]]
|demonym = Burmese/Myanma
|military_ capital = [[Naypyidawනයිපිඩෝ ]] (<sup>2</sup>)
|business capital_= [[Yangonයැංගුන්]]
|largest_city = [[Yangonයැංගුන්]] (Rangoon‍රැංගුන්)
|latd=19 |latm=45 |latNS=N |longd=96 |longm=6 |longEW=E
|government_type = [[Unitary state|Unitary]] [[Presidential system|Presidential republic]]
86 පේළිය:
මියන්මාරයේ මුල් ශිෂ්ටාචාරයන් ඉහල බුරුමයේ ප්‍යු ප්‍රාන්ත නගරයේ ටිබෙට්-බුරුම මිශ්‍ර බස භාවිත කරන්නන්ගෙන්ද, දකුණු බුරුමයේ මොන් අධිරාජ්‍යයන්ගෙන්ද සමන්විත විය. 9 වන සියවසේදී පැමිණි බමාර් ජනයා ක්‍රි.ව. 1050 දී ඉහල ඉවරඩි ගංගා නිම්නයේ පගාන් රාජධානිය පිහි‍ටුවීමෙන් පසුව බුරුම භාෂාව, සංස්කෘතිය සහ ථෙරවාද බුදු දහම සෙමෙන් රටේ ආධිපත්‍ය දරමින් විහිදිනි. පසුකාලීනව මොන්ගෝලියානු ආක්‍රමණ වලින් සහ සමහර සතුරු ප්‍රාන්ත රාජ්‍යයන් හේතුවෙන් පගාන් රාජ්‍යය බිඳ වැටී ගියද 16 වන සියවසේදී ටයුන්ගු අධිරාජ්‍යය සමඟ දේශපාලනික වශයෙන් එක් වීමෙන් පසුව අග්නිදිග ආසියාවේ වාර්ථාගත ඉතිහාසය තුල විශාලතම රාජධානිය බවට පත් විය. 19 වන සියවසේ මුල් භාගය වන විට කොන්බායුං අධිරාජ්‍යය වර්ථමාන මියන්මාර දේශයත් ඇතුලත්ව ඉන්දියාවේ මනිපූර් සහ ඇසෑම් ප්‍රාන්ත දක්වා විහිදෙන ප්‍රදේශයක් සිය පාලනයට එක්කරගෙන සිටියහ. ඇන්ග්ලිකන්-බුරුම යුද්ධ 3කින් පසුව 19 වන සියවසේ අග භාගයේදී ඉංග්‍රීසීන් මියන්මාරය යටත්කරගෙන බ්‍රිතාන්‍ය කොලනියක් බවට පත්කරන ලදි. 1948දී බ්‍රිතානයයෙන් නිදහස ලබා ගත් මියන්මාරය ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් විය.
 
මියන්මාරය ජේඩ් සහ මැණික් , තෙල් , ස්වාභාවික ගෑස් සහ අනෙකුත් ඛනිජ සම්පත් වලින් පොහොසත් රටකි. 2013 දී එහි දළ දේශීය නිෂ්පාදිතය (නාමික) ඩොලර් බිලියන 56.7 ක් සහ එහි දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 221.5 ක් විය.නිවර්ථන වැසි වනාන්තර වලින් ගහණ මියන්මාර් දේශය ස්වාභාවික නොයිඳුල් වනාන්තර වලින් සහ සුන්දර කඳු වලින් හෙබි මනස්කාන්ත දේශයකි.
== 1988 සිට ==
1980 දශකයේදී විදේශ ආධාර කෙරෙහි සීමා රජය විසින් නිදහස් කල නිසා ආර්ථික වර්ධනය වීමට පටන් ගත්තේය.නමුත් 1980 දශකයෙන් අගදී වෙලඳ ද්රව්ය වල මිල පහත වැටී ණය වැඩි වී ආර්ථික අර්බුදයක් ඇතිවිය.විදේශ ආයෝජන වැඩි කිරීමට 1987-1988 කාලයේ ආර්ථිකය නැවත ප්රකෘතිමත් කිරීමේදී උත්සහා කලහ. මෙය ප්රමාණවත් නොවුණත් රට තුල කලබලය වැඩි වීම වැලැක්වීමට කාලීනව කිසියම් බැංකු නොට්ටු ලෙස භාවිත කලහ. පසුව බහුතරයක් ජනයාගේ ඉතුරුම් ලබගැනිමටද නියෝග විය. 1987 සැප්තැම්බර් හිදී Ne-win හිදී එම මුදල් නෝට්ටු තහනම් කලේය. එසේ කිරිමට ප්රධාන හේතුව වුයේ ඔහුගේ මිත්ය ඇදහීමයි. ඔහු 9 වාසනා අංකය ලෙස සැලකු බැවින් 45 හා 90 නොට්ටු වලට පමනක් ඉඩ දුන්නේය. Durma පැමිණි පසු එහි අර්ථ්ක බංකොලොත් බව ඉස්මතු වී පෙණුනි. Ne-win 1981 දී ජනාධිපති තනතුරෙන් ඉවත් වුවත් ඔහු DSTP හි සභාපති ලෙස බලය ඉතිරිව පැවතුනි.
 
=ඉතිහාසය=
1988 දී ශිෂ්ය විරෝධකයන් මැඩපැවැත්විමට පොලීසිය ක්රියාකිරීම සමඟ සියගණන් ශිෂ්යයන් හා පුරවැසියන් මිය ගියහ. රට පුරාම විරෝධතා බිඳදමන ලදී. හමුදාව විසින් පිරිස්වලට වෙඩි තැබීය. ප්රචන්ඩත්වය හා අකූලත්වය බල පැවැත්විනි. මේ නිසා රට විශාල විප්ලවයක අද්දරට පැමිණ තිබුණි. හමුදාව දහස් ගණන් මිනිසුන් මරන්නට විය. මාෂල් නීතිය යටතේ හමුදාව ඉවත් කරන ලද අතර Saw-Maung අගමැති ලෙස පත් විය. 1989 අගෝස්තු 5 දී පැය 6 පමණ විශේෂ රැස්වීමකින් පසු Knin - Nyunt , FLORC හි ලේඛම් ලෙස පත් විය. 1989 මර්තුවේදී CPB නායකත්වයද දැඩි විරෝධයකින් පසු පරාජය විය. 1960 දශකයේ අග භාගයේදී කොමියුනිස්ට් නායකයන් චීනයේ දේශසීමවෙන් නෙරපා දැමීමට ඉක්මණින් අණ කරන ලදී.
 
===ප්‍රාග් ඓතිහාසික යුගය===
මියන්මාරයේ මීට වසර 750000කට පෙර හෝමෝ ඉරෙක්ටස් මානවයා ජීවත්ව සිටි බවට පුරා විද්‍යාත්මක සාක්ශි හමු වී තිබේ. එම සාධක වලින් අනතුරුව ක්‍රි.පූ. 75000 දක්වා සාක්ශි සොයා ගැනීම අපහසු වී ඇත. අදින් වසර 14000කට පමණ පෙර (ක්‍රි.පූ.11500) ඇනියතියන් නම් ගල් යුගයේ හෝමෝ සේපියන්ස් මානවයා පදිංචිව සිටි බවට මධ්‍යම මියන්මාරයෙන් හමුවූ ගල් ආයුධ සාක්ෂි දරයි. නියෝලිතික යුගයේ ගෘහස්ත සත්ත්ව පාලනය, කෘශිකර්මාන්තය සහ ඔප දමන ලද ගල් ආයුධ භාවිතය සිදුවූ බවට වන සාක්ෂි දරන ලෙන් සිතුවම් පදා-ලින් ගුහා වලින් සොයා ගෙන ඇත.
"https://si.wikipedia.org/wiki/මියන්මාරය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි