Content deleted Content added
No edit summary
34 පේළිය:
 
ස්තූතියි!----[[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 12:32, 1 නොවැම්බර් 2017 (යූටීසී)
 
== විකිපීඩියා ආසියානු මාසය/විනිශ්චය මෙවලම භාවිතය ==
 
හිතවත් [[User:Tharumaxx|Tharumaxx]] පරිශීලකතුමනි, විකිපීඩියා ආසියානු මාසය වෙනුවෙන් මෑතකදී ඔබ ඉදිරිපත් කළ [[ක්‍රිස්මස් දූපත]] ලිපිය සම්බන්ධයෙන් පළමුව ස්තූතිවන්ත වෙමි. පරිශීලකතුමනි හැකිනම් ඔබගේ ඉදිරි ලිපි ඉදිරිපත් කිරීමේ දී [https://tools.wmflabs.org/fountain/editathons/asian-month-2017-si/add මෙම පිටුව/මෙවලම] හරහා ඉදිරිපත් කරන්න. එය මෙම සංස්කරණ ව්‍යාපෘතිය ගෝලියව මෙහෙයවනු ලබන පිරිසට සිංහල විකියේ ව්‍යාපෘති තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට වැදගත් වේ. එසේම උපමාන සම්පූර්ණ කළ ලිපි හතරක් නිර්මාණය කිරීමෙන් ඔබට විකිපීඩියා ප්‍රජාව වෙතින් තැපැල්පතක් හිමිවනු ඇත.--- [[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 14:55, 23 නොවැම්බර් 2017 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Tharumaxx" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි