"ස්වුයිඩ්ඩොයිෂෙ සයිටුං" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්කරණය
සංස්කරණය
 
24 පේළිය:
1945 ඔක්තොම්බර් 6 දිනදී,<ref name=ess>{{උපන්‍යාස වෙබ් |title=මීඩියා ලෑන්ඩ්ස්කේප් මීඩියා ක්ලේම්ස් |url=http://www.europeansocialsurvey.org/docs/round6/methods/ESS6_media_landscape_media_claims_ed_02_0.pdf|work=යුරපියන් සෝෂල් සර්වේ |accessdate=12 ජනවාරි 2015|date=මැයි 2014}}</ref><ref>{{උපන්‍යාස ජර්නල් |author=සිගූර්ඩ් හෙස් |title=ජර්මන් ඉන්ටෙලිජන්ස් ඕර්ගනයිසේෂන්ස් ඇන්ඩ් ද මීඩියා |journal=ජර්නල් ඔෆ් ඉන්ටෙලිජන්ස් හිස්ට්‍රි |date=2009|volume=9|issue=1-2|doi=10.1080/16161262.2009.10555166}}</ref> එනම් ජර්මනිය තුල [[දෙවන ලෝක යුද්ධය]] අවසන් වී මාස පහකට පසුව, බැවේරියාවෙහි [[එ.ජ. හමුදා]] පරිපාලනයෙහි වරපතක් ලැබූ පළමුවන පුවත්පත ''SZ'' විය. පළමුවන නිකුතුව එදිනම සවස ප්‍රකාශයට පත් කෙරුණු අතර, ''මයින් කම්ප්ෆ්'' මුද්‍රණය කිරීමට භාවිතා කෙරුණු මුද්‍රණ යන්ත්‍රයන්ම යළි-සකස්කිරීමෙන් එය මුද්‍රණය කෙරුණු බව සිතනු ලැබෙයි.<ref>{{උපන්‍යාස වෙබ් |last1=සීරෝෆ්ස්කි|first1=එලිසබෙත්|title=හවු අ ජර්මන් නිවුස්පේපර් බිකේම් ද ගෝ-ටු ප්ලේස් ෆො ලීක්ස් ලයික් ද පැරඩයිස් පේපර්ස් |url=https://www.newyorker.com/news/news-desk/how-a-german-newspaper-became-the-go-to-place-for-leaks-like-the-paradise-papers|website=The New Yorker|accessdate=11 නොවැම්බර් 2017|date=11 නොවැම්බර් 2017}}</ref>
 
==ආශ්‍රිත==
==ආශ්‍රේයයන්==
{{ආශ්‍රලැයිස්තුව|2}}
{{Reflist}}
 
 
{{අධිකාරී පාලනය }}
"https://si.wikipedia.org/wiki/ස්වුයිඩ්ඩොයිෂෙ_සයිටුං" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි