"රැයෙහි බබලන සුද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
1 පේළිය:
{{Artwork
| image_file = Night Shining White 唐 韓幹 照夜白圖 卷.jpg
| image_size = 350px
| title = රැයෙහි බබලන සුද<br>唐韓幹照夜白圖卷
15 පේළිය:
'''රැයෙහි බබලන සුද''' හෙවත් '''රැයෙහි ආලෝකය නැමැති අශ්වයා''' ([[සම්ප්‍රදායික චීන අක්ෂර|සම්ප්‍රදායික චීන]]: 唐韓幹照夜白圖卷) යනුවෙන් හැඳින්වෙන්නේ චීන චිත්‍ර ශිල්පියකු වන [[හන් ගන්]] විසින් නිර්මාණය කරන ලද අත් පිටපත් සිතුවම් ලුලියකි. ක්‍රි.ව. 8වන සියවසේ මැද කාලයේ (750 පමණ) නිර්මිත මෙය ‍වර්තමානයේ [[මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය|මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාර‍යේ]] ප්‍රදර්ශනයට තබා ඇති අතර, මෙම සිතුවම් 1977දී කෞතුකාගාරය වෙත ප්‍රදානය කෙරුණකි.
 
[[ගොනුව:唐 韓幹 照夜白圖 卷-Night-Shining White MET DP153735.jpg|thumb|left|150px|සිතුවමෙහි වූ අශ්ව රුවේ සමීප දසුනක්.]]
මෙම සිතුවම මගින් නිරූපණය කෙරෙන්නේ කුළුණකට තබා ගැටගසන ලද චීනයේ [[ටෑං රාජවංශය|ටෑං රාජවංශයේ]] [[‍ටෑංහි ෂුවැන්සෝං අධිරාජයා|ෂුවැන්සෝං අධිරාජයා]]ගේ අශ්වයා කලබල කරන අයුරුයි. එකල චීනයේ විසූ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පීන්ගෙන් අයකු වූ [[හන් ගන්]] අශ්ව රූ නිරූපණයට සමර්ථකම් දැක්වී ය.<ref>{{cite web|url=http://www.epochtimes.ru/content/view/73247/86/|title=Хань Гань — выдающийсяхудожникдинастииТан|publisher=Epoch Times}}</ref> මෙහි දී ඔහු පුරාණෝක්තිවල එන ‍භයානක අශ්ව රූ මෙන් නොව, මෙය මනා විශ්වසනීයත්වයකින් යුතුව සිතුවම් කොට තිබේ.<ref name=book/><ref name=syn/> වරක් අධිරාජයා සමග සාකච්ඡාවක දී හන් ගන් පවසා ඇත්තේ තමන්ට සිතුවම්කරණයේ ආචාර්යවරුන් ලෙස කටයුතු කළේ ඉස්තාලවල වූ අශ්වයන් බවයි<ref name=met>[https://metmuseum.org/art/collection/search/39901 唐韓幹照夜白圖卷 Night-Shining White], Metropolitan Art Museum</ref><ref name=book>{{cite book|title=ТрадиционноеискусствоКитая. Том 1. Неолит – IX век|url=https://books.google.ru/books?id=3700DwAAQBAJ|author=Белозёрова, В. Г.|publisher=РоссийскийГосударственныйГуманитарныйУниверситет|year=2016|page=546}}</ref> [[‍ටෑංහි ෂුවැන්සෝං අධිරාජයා|ෂුවැන්සෝං අධිරාජයා]]ගේ නියෝග අනුව හන් ගන් විසින් ප්‍රකට අශ්වයන්ගේ සිතුවම් මාලාවක්ම නිර්මාණය කොට තිබේ.<ref>{{cite book|title=Отмифа к роману|author=Рифтин, Б. Л.|publisher=Рипол Классик|page=260|url=https://books.google.ru/books?id=MpP7AgAAQBAJ}}</ref>.
 
"https://si.wikipedia.org/wiki/රැයෙහි_බබලන_සුද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි