"රැයෙහි බබලන සුද" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{Artwork | image_file = Night Shining White 唐韓幹照夜白圖卷.jpg | image_size = 350px | title = ර...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
16 පේළිය:
 
[[ගොනුව:唐韓幹照夜白圖卷-Night-Shining White MET DP153735.jpg|thumb|left|150px|සිතුවමෙහි වූ අශ්ව රුවේ සමීප දසුනක්.]]
මෙම සිතුවම මගින් නිරූපණය කෙරෙන්නේ කුළුණකට තබා ගැටගසන ලද චීනයේ [[ටෑං රාජවංශය|ටෑං රාජවංශයේ]] [[‍ටෑංහි ෂුවැන්සෝං අධිරාජයා|ෂුවැන්සෝං අධිරාජයා]]ගේ අශ්වයා කලබල කරන අයුරුයි. එකල චීනයේ විසූ ශ්‍රේෂ්ඨතම චිත්‍ර ශිල්පීන්ගෙන් අයකු වූ [[හන් ගන්]] අශ්ව රූ නිරූපණයට සමර්ථකම් දැක්වී ය.<ref>{{cite web|url=http://www.epochtimes.ru/content/view/73247/86/|title=Хань Гань — выдающийсяхудожникдинастииТан|publisher=Epoch Times}}</ref> මෙහි දී ඔහු පුරාණෝක්තිවල එන ‍භයානක අශ්ව රූ මෙන් නොව, මෙය මනා විශ්වසනීයත්වයකින් යුතුව සිතුවම් කොට තිබේ.<ref name=book/><ref name=syn/> වරක් අධිරාජයා සමග සාකච්ඡාවක දී හන් ගන් පවසා ඇත්තේ තමන්ට සිතුවම්කරණයේ ආචාර්යවරුන් ලෙස කටයුතු කළේ ඉස්තාලවල වූ අශ්වයන් බවයි<ref name=met>{{cite web|url=[https://metmuseum.org/art/collection/search/39901|publisher=Metropolitain Art Museum|lang=en|title=唐韓幹照夜白圖卷 Night-Shining White}}], Metropolitan Art Museum</ref><ref name=book>{{cite book|title=ТрадиционноеискусствоКитая. Том 1. Неолит – IX век|url=https://books.google.ru/books?id=3700DwAAQBAJ|author=Белозёрова, В. Г.|publisher=РоссийскийГосударственныйГуманитарныйУниверситет|year=2016|page=546}}</ref> [[‍ටෑංහි ෂුවැන්සෝං අධිරාජයා|ෂුවැන්සෝං අධිරාජයා]]ගේ නියෝග අනුව හන් ගන් විසින් ප්‍රකට අශ්වයන්ගේ සිතුවම් මාලාවක්ම නිර්මාණය කොට තිබේ.<ref>{{cite book|title=Отмифа к роману|author=Рифтин, Б. Л.|publisher=Рипол Классик|page=260|url=https://books.google.ru/books?id=MpP7AgAAQBAJ}}</ref>.
 
යුරෝපීය කලා ඉතිහාසඥයන් නිතරම පාහේ හන් ගන් සහ [[චීන චිත්‍ර කලාව|චීන සිතුවම් කලාවේ]] අනෙක් සිත්තරුන්ගේ සිතුවම් වඩා ගතානුගතික යැයි සලකනු ලබයි. යුරෝපීය චිත්‍ර ශිල්පීන් විසින් සත්ත්ව රූ නිරූපණය කොට ඇති ආකාරය සමග සැලකීමේ දී මෙය වැදගත් වෙනස්කමක් ලෙස ඔවුහු සලකති. එසේ සරල බවකින් ගතානුගතික ස්වභාවයෙන් යුක්ත වුවත්, ''රැයෙහි බබලන සුද'' සිතුවමෙහි ප්‍රකාශනය සහ සජීවීභාවය මැනවින් දක්නට ලැබේ.<ref name=syn>{{cite web|url=http://www.synologia.ru/a/Хань_Гань|title =ХаньГань|work=Синология.Ру}}</ref> මධ්‍ය ආසියානු අශ්ව ප්‍රභේදවලට අයත් යතාර්ථවාදී රූ හා සැසඳීමේ දී ''රැයෙහි බබලන සුද'' සිතු‍වමෙහි පරිමාණ ලක්ෂණ යතාර්ථවාදී ස්වභාවයෙන් මඳක් දුරස් බැව් පෙනේ: විශේෂයෙන්ම මෙම සිතු‍වමෙහි අශ්වයාට කෙටි සහ ඉතා සිහින් පාද ඇති අතර, ඉතා රවුම් කඳක් සහිතව නිරූපණය කර තිබේ.<ref name=arb>{{cite web|url=http://www.abirus.ru/content/564/623/625/645/652/13911/13966.html|title=Китайские художники - ХаньГань}}</ref> හන් මෙම අශ්වයාට මානවරූපී ලක්ෂණ ලබාදී ඇති අතර, අශ්වයාගේ පීඩාකාරී ස්වරූපය මගින් නරඹන්නාට හැඟීයන්නේ අශ්වයා අනුකම්පාව සහ උපකාරය බලාපොරොත්තුවෙන් සිටින බවයි.<ref name=arb/> කුළුණකට ගැට ගසා තිබීම සහ අශ්වයාගේ මුහුණේ ඇති හැඟීම්බර ස්වරූපය මගින් අධිරජුගේ මාලිගයේ ඇති වෙනස්, එනම් ශෝකී පසුබිම නිරූපණය කෙරේ.<ref name=arb/>
"https://si.wikipedia.org/wiki/රැයෙහි_බබලන_සුද" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි