"සිංහල බොජුන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
වැඩිදුර තොරතුරු සදහා දිගු
සුළු 103.247.50.174 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Lee ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිවර්...
44 පේළිය:
 
===පොල් සම්බෝල===
[[පොල් සම්බෝල]], බහුතර ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් ආහාරයට ගන්නා බව ප්‍රසිද්ධ කාරණයකි. ඉතා සිහින්ව ගා ගන්නා ලද පොල්, මිරිස්, [[උම්බලකඩ]] හා දෙහි යුෂ කලවම් කර අඹරා [http://www.minisilu.com/recipes/pol-sambolaya-241.html පොල් සම්බෝල] සාදා ගනී. මෙසේ අඹරා ගන්නා මිශ්‍රණය බත් සමඟ ආහාරයට ගන්නා අතර මෙමඟින් ආහාර රුචිය වැඩි කරන බව විශ්වාස කරනු ලබේ.
===මැල්ලුම්===
ශ්‍රී ලාංකිකයෝ පොල් සම්බෝලවලට අමතරව තම ප්‍රධාන ආහාර වේලට "[http://www.minisilu.com/recipes/pashan-saha-wattakka-kola-melluma-227.html මැල්ලුම්]" ද එකතු කර ගනිති. මැල්ලුම් සාදා ගන්නේ සිහින්ව කපා ගන්නා ලද පලා කොළ, සිහින්ව ගා ගත් පොල් හා රතු ළූණු සමඟ මිශ්‍ර කිරීමෙනි. ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික අහාර බොහෝමයක ඒවාට ආවේණික වූ විශේෂිත රසයක් ඇති අතර එම රසය ලබා ගැනිමට පොල් කිරි බහුලව භාවිතා වේ.
===කිරි කොස් මාලුව===
 
== රසකැවිලි ==
 
"[http://www.minisilu.com/recipes/hadhi-kewum-67.html කැවුම්]" ශ්‍රී ලංකාවාසී සියලු දෙනාම බොහෝ සේ ප්‍රිය කරන රසකැවිලි වර්ගයකි. මෙම රසකැවිලි වර්ගය සදා ගැනීමේ දී හාල් පිටි හා පැණි ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා අතර පසුව එය ගැඹුරු තෙලේ රන්වන් පාට වන තෙක් බැද ගනී. කැවුම්වල තවත් ප්‍රභේදයක් වන "මුං කැවුම්" සාදා ගන්නේ මුං ඇට නැමැති ධාන්‍ය වර්ගය යොදා ගැනීමෙනි. මුං ඇට පිටි හා පැණි මිශ්‍ර කර තලපයක් ලෙස සාදා ගෙන එයින් රුවිත හැඩයේ කැබලි කපා, ගැඹුරු තෙලේ බැදීමෙන් [http://www.minisilu.com/recipes/mun-kewum-62.html මුං කැවුම්] පිළියෙල කර ගනී. තව ද සිංහල හා දෙමළ අළුත් අවුරුදු සමයේ දී කිරිබත් සමඟ විවිධ මාදිලියේ රසකැවිලි වර්ග වලින් සංග්‍රහ කිරීම සුලභ දසුනකි. ශ්‍රී ලාංකිකයන් භාවිතා කරන බොහෝ රසකැවිලි වර්ගවලට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ රසකැවිලිවල ආභාෂය ලැබී ඇත.
 
==පෘතුගීසි සහ ලන්දේසි ආභාෂ්‍ය==
71 පේළිය:
වෙනත් කෙටි ආහාර වර්ග
* [[වඩේ]]
* [http://www.minisilu.com/recipes/fish-cutlet-111.html මාළු කට්ලට්]
* රෝල්ස්
* පැටිස්
"https://si.wikipedia.org/wiki/සිංහල_බොජුන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි