"කත්‍යූෂා (ගීතය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
29 පේළිය:
 
==වෙනත් භාෂා වලින්==
1943 දී, එතෙක් [[අක්ෂ පක්ෂය|අක්ෂ බලවතුන්]]ගේ පාර්ශ්වයේ සිටි [[ඉතාලි රාජධානිය]], [[දෙවන ලෝක යුද්ධයෙහි මිත්‍ර පාක්ෂිකයෝ|මිත්‍ර පක්ෂය]]ට එක්විය. ඊළඟ වසර දෙක තුළ දී, ඉතාලි පාක්ෂිකයෝ ඉතාලියේ සිටි ජර්මානු හමුදා සහ ඉතාලි [[පැසිස්ට්වාදය|පැසිස්ට්වාදීන්]]ට එරෙහිව සටන් කළහ. {{Interlanguageඅන්තර්භාෂා linkබැඳිය multiබහු|Felice Cascione|it}} විසින් "කත්‍යූෂා" සඳහා ඉතාලි පද රචනය සිදු කළේය. ඔහුගේ ඡායානුවාදය වූ ''[[Fischia il vento]]'' (සුළඟ හමයි) ගීතය, ''[[Bella ciao]]'' සහ ''[[La Brigata Garibaldi]]'' යන ගීතත් සමගම පාක්ෂිකයන් අතර ජනප්‍රියම ජයගීයක් බවට පත්විය.
 
නැගෙනහිර පෙරමුණෙහි අවසාන සටන් අතරතුර, [[නිල් සේනාංකය]] විසින් "කත්‍යූෂා" හි තාලය [[ෆ්‍රැන්කොයිස්ට් ස්පාඤ්ඤය|ස්පාඤ්ඤ]] සටන්කරුවන්ගේ අගය වර්ණනා කරන කොමියුනිස්ට්-විරෝධී ගායනයක් වූ ''Primavera'' (වසන්තය) නම් අනුවාදයක් සඳහා යොදාගන්නා ලදී.
"https://si.wikipedia.org/wiki/කත්‍යූෂා_(ගීතය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි