"කත්‍යූෂා (ගීතය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
32 පේළිය:
 
නැගෙනහිර පෙරමුණෙහි අවසාන සටන් අතරතුර, [[නිල් සේනාංකය]] විසින් "කත්‍යූෂා" හි තාලය [[ෆ්‍රැන්කොයිස්ට් ස්පාඤ්ඤය|ස්පාඤ්ඤ]] සටන්කරුවන්ගේ අගය වර්ණනා කරන කොමියුනිස්ට්-විරෝධී ගායනයක් වූ ''Primavera'' (වසන්තය) නම් අනුවාදයක් සඳහා යොදාගන්නා ලදී.
 
[[ග්‍රීක සිවිල් යුද්ධය]] (1946–1949) අතරතුර, [[දෙවන ලෝක යුද්ධයේ දී ග්‍රීසියේ අක්ෂ අධිවාසය|1941 ජර්මානු ආක්‍රමණය]]ට එරෙහිව සටන් කළ ග්‍රීක පාක්ෂිකයෝ ඔවුන්ගේ "කත්‍යූෂා" අනුවාදය, ''Ο ύμνος του ΕΑΜ'' ([[ජාතික විමුක්ති පෙරමුණ (ග්‍රීසිය)|EAM]] ගීතිකාව) නමින් රචනා කළහ. මෙම අනුවාදය බොහෝ පසුකාලීන ව [[Thanos Mikroutsikos]] විසින් පටිගත කරන ලද අතර [[Maria Dimitriadi]] විසින් ගයනා කරන ලදී.{{citation needed|date=දෙසැම්බර් 2014}}
 
ගීතය 1945 දී හීබෲ භාෂාවට පරිවර්තනය කර ඉදිරිපත් කරන ලදී, එතැන් පටන් එය ඊශ්‍රායෙලයේ ජනප්‍රියත්වයට පත්ව ඇත.<ref>{{Cite web|url=https://www.youtube.com/watch?v=cjfbm6l1YLQ|title=Russian WWII Song "Katusha" (හීබෲ අනුවාදය 1945)|last=|first=|date=|website=|archive-url=|archive-date=|dead-url=|access-date=}}</ref>
 
== මූලාශ්‍ර ==
"https://si.wikipedia.org/wiki/කත්‍යූෂා_(ගීතය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි