"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
5 පේළිය:
| union = [[FIVB]]
| nickname =
| first = [[1895]], [[හොලියෝකි, මැසචුසෙට්ස්හොලියෝක්]], [[එක්සත් ජනපදය]]
| registered =
| clubs =
11 පේළිය:
| team = 6
| mgender =
| category = Indoorගෘහස්ථ, Beach, Grassවෙරළ
| ball = [[වොලිබෝලය]]
| olympic = 1964
22 පේළිය:
[[ගොනුව:William G. Morgan.jpg|thumb|right|150 px|[[විලියම් ජී. මෝගන්]]]]
 
1895 පෙබරවාරි 9 වන දින ඇ.එ.[[එක්සත් ජනපදය|ඇමරිකා එක්සත් ජනපදයේ]] Massachusetts[[හොලියෝක්]] හිදී තරණතරුණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක [[විලියම් ජී. මෝගන්]] විසින් මින්ටොනෙට් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ [[ටෙනිස්]] සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield[[ස්ප්‍රින්ෆීල්ඩ්]] නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන [[පැසිපන්දු]] ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonetteමින්ටොනෙට් (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු [[මලල ක්‍රීඩාමයක්‍රීඩා]]මය පුහුණුවක් අවශ්‍යවන අතර ,[[පැසිපන්දු]] තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී.
 
[[විලියම් ජී. මොගන්]] විසින් සටහන් කර ඇති පරිදි මුල්ම නීති වන්නේ අඩි 6ය් අඟල් 6ක් උස (මීටර්1.98) දැලක්, වර්ග අඩි 25 x 50 (වර්ග මීටර් 7.6 x 15.2) ප්‍රමාණයේ ක්‍රීඩා පිටියක් සහ ක්‍රීඩකයින් ඕනෑම සංඛ්‍යාවක්ය. එක් තරඟයක් සෑම පන්දුවාරයකදීම එක් කණ්ඩායමකට ආරම්භක පන්දුව පිරිනැමීම් 3ක් ලැබෙන පන්දු වාර 9කින් සමන්විතය. එමෙන්ම කණ්ඩායම් 2කටම පන්දුව විරුද්ධ පැත්තට යැවීමට පෙර පන්දුවට ඕනෑම වාර ගණනක් පහර දීමට අවස්ථාව ‍ලැබේ. ආරම්භයේදී පන්දුව පිරිනැමීමේදී සිදුවන වැරදිමකදී දෙවන වරටද උත්සාහ කළ හැකිය. ආරම්භක පන්දු පිරි නැමීමේ උත්සාහයේදී හැර,දැලට පන්දුවෙන් ගැසීම ක්‍රීඩා නීතිවලට විරුද්ධ ලෙස සැලකේ. මෙමගින් එක් ලකුණක් අහිමි වීම හෝ (side out)විය හැක.
 
Alfred[[ඇල්ෆ්‍රඩ් Halsteadහැල්ස්ටඩ්]] නැමති නිරීක්ෂකයා 1896දී ජාත්‍යන්තර YMCA පුහුණු පාසලේදී පැවැත් වූ (වර්ථමානයේදී Springfield college ලෙස හැඳින්වේ) ප්‍රථම ප්‍රදර්ශන තරඟයේදී මෙම ක්‍රීඩාවේ ඇති. පන්දුව බිම පතිත වීමට පෙර පහර දීමේ ස්වභාවය (volleying nature) නිරීක්ෂණය කිරීමෙන් එය ක්ෂණිකව Volleyball ලෙස ප්‍රචලිත විය. (ආරම්භයේදී මෙය Volley ball ලෙස වචන 2කට ලියනු ලැබිණි) Volleyball නීතිරීති ජාත්‍යන්තර YMCA පුහුණු පාසල විසින් සුළු වශයෙන් වෙනස් කොට ඇති අතර මෙම ක්‍රීඩාව රට වටා නොයෙක් තරුණ ක්‍රිස්තියානි සංගම් (YMCA) අතරට පැතරී ගියේය.
 
== පිටියේ නීති රීති ==
41 පේළිය:
 
කණ්ඩායම් පිටිය ‍අවමය මීටර් 3 ක් පළල වූ නිදහස් කලාපයකින් වටව ඇත. බෝලය පිරිනැමීමෙන් පසු ක්‍රීඩකයන් එයට ඇතුළු වී ක්‍රීඩා කරයි. කණ්ඩායම් පිටියේ හා ප්‍රහාරක කලාපයේ සියළු රේඛා හා සීමා අදාල ප්‍රදේශය තුල ඇඳ ඇති අතර එමනිසා ඒවා අදාල පිටියේ හෝ කොටසේ අංගයක් වේ. බෝලය රේඛාව සමඟ ස්පර්ශ වුව හොත් එම බෝලය ඇතුළත වූ එකක් ලෙස සැලකේ. පැති රේඛාවට ලම්භකව දැලෙහි එක් එක් පැත්තෙහි ඇන්ටනාවක් සවි කර ඇති අතර එය පිටියෙහි පැති සීමාවේ සිරස් දික් කිරීමක් වේ. දැල හරහා යන පන්දුවක් සම්පූර්ණයෙන්ම ඇන්ටනා අතරින් යා යුතු අතර ඒවා ස්පර්ශ නොකළ යුතුය.
 
=== පන්දුව ===
 
===ක්‍රීඩා රටාව===
 
=== ලකුණු ගැනීම ===
=====ලිබරෝ ක්‍රීඩකයා=====
 
=== නීති වල නව වෙනස්වීම් ===
 
== ක්‍රීඩාවේ ඉරියව් ==
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි