"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Reverted 1 edit by Tharumaxx (talk) to last revision by 112.134.64.176. (TW)
No edit summary
2 පේළිය:
| image = Volleyball game.jpg
| imagesize = 260px
| caption = ක්‍රීඩාවේ අවස්ථාවක්
| union = [[FIVB]]
| nickname =
| first = [[1895]], [[හෝලියෝකිහොලියෝකි, මැසචුසෙට්ස්]], [[එක්සත් ජනපදය]]
| registered =
| clubs =
| contact = No Contact
| team = 6
| mgender = Single
| category = Indoor, Beach, Grass
| ball = [[වොලිබෝලය(බෝලය)|Volleyball]]
| olympic = 1964
}}
 
'''වොලිබෝල්''' යනු දැලකින් දෙපස සිටින ක්‍රීඩකයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් දෙකක් අතර පැවැත්වෙන කණ්ඩායම් [[ක්‍රීඩා]] තරගයකි. කණ්ඩායම් දෙක වෙන් වනුයේ පිටිය මැද සැකසූ උස දැලකින් වන අතර ප්‍රතිවාදී පිටියේ පන්දුව පතිත වන ලෙස පහර දීම ලකුණු රැස් කර ගැනීමේ උප ක්‍රමයයි. මෙම පතිත කරවීම සිදු කරනුයේ පිළිගත් නීති මාලාවකට අනුවයි. වොලිබෝල් නීතිරීති මාලාව බොහෝ දුරට විහිදී යන අතර සාමාන්‍යයෙන් ලකුණු රැස් කිරීම සිදු කරනුයේ පෙර පරිදි ප්‍රතිවාදී පිළේ පිටියට පන්දුව පතිත කිරීමෙනි. මෙය ප්‍රතිවාදියා දුර්වල කිරීමකි.
[[ශ්‍රී ලංකාලංකාව|ශ්‍රී ලංකාවේ]]වේ නිල ජාතික ක්‍රීඩාව වොලිබෝල් වේ.
 
== වොලිබෝල් ක්‍රීඩාවේ උපත ==
[[ගොනුව:William G. Morgan.jpg|thumb|right|150 px|[[විලියම් ජී. මෝගන්]]
 
1895 පෙබරවාරි 9 වන දින ඇ.එ. ජනපදයේ Massachusetts හිදී තරණ ක්‍රිස්තියානි සංගමයේ (YMCA) ශාරීරික අධ්‍යාපනය පිළිබඳ අධ්‍යක්ෂක විලියම් ජී. මෝගන් විසින් මින්ටොනෙට් ලෙස හැඳින්වූ ක්‍රීඩකයන් ඕනෑම සංඛ්‍යාවකට ගෘහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට ක සුදුසු විනෝදාංශයක් නිර්මාණය කළේය. මෙය ක්‍රීඩාවේ සමහර ලක්ෂණ ටෙනිස් සහ අත්පන්දු ක්‍රීඩා වලින් උකහා ගෙන ඇත. සැතපුම් 10ක් ඈතින් පිහිටි (කිලෝමීටර්16ක්) Massachusetts හි Springfield නගරයේදී මීට අවුරුදු 4කට පෙර නිර්මාණය කරන ලද තවත් ගෘහස්ථ ක්‍රීඩාවක් වන පැසිපන්දු ක්‍රීඩාව මේ වන විට ප්‍රදේශයේ ජනප්‍රිය වෙමින් පැවතිණි. Mignonette (අත්පන්දු ක්‍රීඩාව එකල හැඳින්වූ නම) සඳහා සුළු මලල ක්‍රීඩාමය පුහුණුවක් අවශ්‍යවන අතර ,පැසිපන්දු තරම් එය රළු නොවේ. තරුණ ක්‍රිස්තියානි සංගමයේ ආදි සාම‍ාජිකයන් සඳහා ගාහස්ථ වශයෙන් ක්‍රීඩා කිරීමට නිර්මාණය කරන ලදී.
 
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි