"විකිපීඩියා සාකච්ඡාව:විකිපීඩියා ආසියානු මාසය 2017/සාමාජිකයින්" හි සංශෝධන අතර වෙනස්කම්

::::හරි දැන් තවත් සංවිධායකවරයකු සිටිනවා. මම මගේම ලිපි ඇගයුවේ එය ඇගයීමට කිසිවකු නොවූ නිසායි. ඔබ හැමවිටම පාහේ "කකුළෙන් අදින බව" දන්නවා. එම ලිපි සියල්ල අදාළ උපමාන සපුරායි තිබෙන්නේ! ඉතින් ඒවා උපමාන සපුරා තිබුණේ නැතිනම් මට ඔබගේ මතය සමග එකඟ වන්නට තිබුණා. හරි ඉතින් වෙනත් සංවිධායකවරයකු නැතිනම් මගේ ලිපි කවුරුද සනාථ කරන්නේ? ඔබට සංවිධායකවරයා වන්නට තිබුණානේ! ඉතින් මගේ පරීක්ෂාවේ දෝෂ ඇත්නම් අනෙක් සංවිධායකවරයා එය පරීක්ෂා කර බලාවි. ඉතින් ඔබ කියන්නෙ මට ලිපි එකතු කරන්න එපා කියලා ද?-----03:23, 2 නොවැම්බර් 2017 (යූටීසී)
:::::ඔබ සමග වාද කරන්නට මම අදහස් නොකරමි. බලන්න [https://tools.wmflabs.org/fountain/editathons/asian-month-2016-te තෙලිඟු විකිපීඩියාව 2016] විකිව්‍යාපෘතියේ විකිපීඩියා ආසියානු මාසයේ සංවිධායකයන් විසින්ම ලිපි ඉදිරිපත් කොට ඒවා ප්‍රමාණනය කොට ඇත. එය වරදක් නොවන බව පෙනේ. ඔබ චෝදනා නගන්නේ කුමන යටි අරමුණක් ඇතිවදැයි මට සැක සිතේ! ඔබගේ "නිර්ලජ්ජිත" වදන් හොඳින් සොයාබලා යොදන්නේ නම් මැනවි.----[[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 14:26, 2 නොවැම්බර් 2017 (යූටීසී)(යූටීසී)
@All-සැලසුම් සහගතව සිංහල විකිපීඩියාවෙන් විෂයෙහි ප්‍රවීනයින් පන්නාගෙන ඇත!බහිරවයින් විකියේ අරක්ගෙන ඇත.--<span style="text-shadow:3px 3px 4px lightskyblue;">[[User:Rsekanayake|<span style="color:#F62817">Rs</span>]][[User talk:Rsekanayake|<span style="color:#1673F5">Ekanayake</span>]]</span> 01:30, 7 නොවැම්බර් 2017 (යූටීසී)

සංස්කරණ

1,057

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/410557" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි