"බළලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted to revision 362939 by L Manju: .. (TW)
සුළුNo edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
[[ක්‍ෂීරපායී]] සිවුපාවෙකි.භළලා මිනිසා විසින් ගෘහස්තව ඇති කරන අතර ඇතැම් බළල් විශේෂ වනචාරීව වෙසෙයි.මිනිසා විසින් ගොවි යුගයේදී හීලෑ කරගත් සතෙකි.මිනිසා විසින් රැස්කරගත් ආහාර විනාශ කිරීම සදහා පැමිණුන කරදරකාරී සතුන් ආහාරයට ගැනීම නිසා බළලා මිනිසා ගේ මිතුරකු විය.එසේම සුරතලයට ඇතිකරහැකි මිනිසාට වඩාත් මිත්‍රශීලී සතෙකි.බළල් විශේෂ 70 පමණ ලොව පුරා වාසය කරති.
[[ක්‍ෂීරපායී]] සිවුපාවෙකි.
 
බළලා කොටියා සිංහයා අාදිය එකම පවුලකට අයත්ය.තියුනු සැඟවුන නිය,තියුනු රදනක දත්,මෘදු පතුල්,දියුණු ආඝ්‍රහණ ශක්තිය බළල් පවුලට පොදු දෙයකි.මිනිස් කනට නොඇසෙන තරංග සංඛාතයකින් යුත් ශබ්ධ ඔවුන්ට ඇසිය හැක.කෙසේ වෙතත් බළළුන්ට පෙනීමේ දුර්වලතාවක් ඇත.එනම් ඔවුන් වර්ණ අන්ධයන්ය.වර්ණ නොපෙනුනද දෘෂ්ටිය ඉතා තියුණුය.බළළුන් සංනිවේදනය සදහා ශබ්ධය හා ශරීර භාෂාව හා රසායනික සංයෝග භාවිත කරති.විවිධ හැඟීම් පලකිරීමේදී එකිනෙකට වෙනස් ශබ්ධ පිටකරති.ශරීරය ඇතිල්ලීම වලිගය එසවීම ආදී ශරීරික චලනයන් මගින් පණිවුඩ ලබා දෙයි.බළලුන් බළලුන් අතර සංනිවේදනයේදී ශරීරයෙන් පිටකරන රසායනික සංයෝග විශේෂ තැනක් ගනී.පිරිමි සතුන් තම රාජධානියේ සීමා ලකුණු කිරීමට මුත්‍රා යොදාගනී.මුත්‍රා සහ මළපහ සමග පිට කරන රසායන මගින් ස්ත්‍රී පුරුෂ බව,වයස වැනි තොරතුරු සංනිවේදනය කරති.
 
{{Taxobox
Line 17 ⟶ 19:
|binomial=''Felis catus''
}}
 
 
 
"https://si.wikipedia.org/wiki/බළලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි