Content deleted Content added
'== විකිපීඩියා ආසියානු මාසය 2017 == මෙවර විකිපීඩියා...' යොදමින් නව පිටුවක් තනන ලදි

2 පේළිය:

මෙවර විකිපීඩියා ආසියානු මාසය ආරම්භ වීමට තව ඇත්තේ ස්වල්ප දිනයකි. එය සංවිධානය කිරීම සඳහා සංවිධායකවරයකු ලෙස ඔබතුමන් සම්බන්ධ වනවා ද? මම [[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය 2017|ව්‍යාපෘති පිටුව]] සැකසුවා. වැඩිදුර කටයුතු සඳහා ඔබේ දායකත්වය ලබාදිය හැකිද?----[[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 13:41, 25 ඔක්තෝබර් 2017 (යූටීසී)

== විකිපීඩියා ආසියානු මාසය 2017 ==

[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය 2017|විකිපීඩියා ආසියානු මාසය 2017]]
[[File:WAM 2017 Banner-si.svg.png|450px|center|link=]]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2017 '''[[විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය 2017|විකිපීඩියා ආසියානු මාසය]]'''ට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2017 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 50කට අධික සංඛ්‍යාවක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 13,000කට අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

{{Clickable button 2|දැන්ම එකතු වන්න|url={{fullurl:විකිපීඩියා:විකිපීඩියා ආසියානු මාසය 2017/සාමාජිකයින්|action=edit}} |class=mw-ui-progressive}}

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි!----[[User:Yasasuru|Yasasuru]] ([[User talk:Yasasuru|talk]]) 14:08, 26 ඔක්තෝබර් 2017 (යූටීසී)

"https://si.wikipedia.org/wiki/පරිශීලක_සාකච්ඡාව:Tharumaxx" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි