"සුන්වොන් අගබිසව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
ඇය අන්දොං කිම් වංශයේ කිම් ජෝ-සුන් (김조순, 1765–1832)ගේ දියණියයි. ඇගේ මව සිම් වංශයේ (심씨) ආර්යාවකි.
 
1802දී, ඇයව [[ජෝසුන්හි සුන්ජෝ රජ|ජොසොන්හි සුන්ජෝ රජුට]] විවාහ කොට දෙන ලදී. ඇය ඔහුගේ පළමු සහ එකම අගබිසව වූවා ය. 1834දී ඇගේ සැමියා මියගිය හෙයින්, ඇය අට වියැති සිය මුණුපුරා වූ [[ජෝසුන්හි හොන්ජොං රජ|හොන්ජොං රජු]] වෙනුවෙන් උප රාජයා ලෙස කටයුතු කළා ය. රාජධානියේ දේශපාලන බලය ඇගේ පවුල වූ අන්දොං කිම් වංශය අත රැඳිණි. නමුත් 1840දී, එම බලය රජුගේ මවගේ පවුල වූ පුංග්යැං ජෝ වංශයට පත් වූයේ [[1839 කතෝලික හිංසා කිරීම|1839 කතෝලික හිංසා කිරීමෙන්]] පසුවයි.<ref>{{cite web|last=|first=|title=::: කල්චරල් හෙරිටේජ්, ද සෝස් ෆෝ කොරියන්ස්’ ‍ස්ට්‍රෙංත් ඇන්ඩ් ඩ්‍රීම් :::|url=http://jikimi.cha.go.kr/english/royal_palaces_new/Heonilleung.jsp?mc=EN_05_02_05|work=කොරියාවේ සංස්කෘතික උරුම පරිපාලනය|accessdate=2 සැප්තැම්බර් 2013|date=}}</ref> නමුත් ඇගේ මුණුපුරා 1849දී මිය යාමත් සමග, ඇය නැවත වරක් උපරාජයා (regent)අනුරාජයා බවට පත් විය.
 
1857 සැප්තැම්බර් 21වන දින කොරියාවේ, සෝල් හි, ජොංනෝ ගු පෙදෙසේ පිහිටි පංච මහා මාලිගාවලින් එකක් වූ [[චංදොක්ගුං|චංදොක් මාලිගය]] තුළ දී ඇය අවසන් හුස්ම හෙළුවා ය.
"https://si.wikipedia.org/wiki/සුන්වොන්_අගබිසව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි