"බහමාස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
2 පේළිය:
|native_name = Bahamas
|conventional_long_name = බහමාස් සමූහාණ්ඩුව
|common_name = බහමාස් රාජ්‍යය
|image_flag = Flag of the Bahamas.svg
 
|image_coat = Coat of arms of the Bahamas.svg
|image_map = LocationBahamas.svg
|national_anthem = "මාච් ඔන් බහමාලෑන්ඩ්"
Line 13 ⟶ 12:
|capital = [[නාසෝ]]
|largest_city = [[නාසෝ]]
|government_type = [[ප්‍රජාත්‍රන්තවාදය|ප්‍රජාතන්ත්‍රවාදී]] [[රාජාණ්ඩුව]]
|government_type = පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය මොනාච් <ref name="A12">{{cite web| first=| last=| title=•GENERAL SITUATION AND TRENDS | work=Pan American Health Organization | date=|url=http://www.paho.org/english/dd/ais/cp_044.htm}}</ref><ref name="A13">{{cite news| first=| last=| title=Mission to Long Island in the Bahamas| work=Evangelical Association of the Caribbean| date=|url=http://www.caribbeanevangelical.org/newsevents/oldarticles.htm?id=82}}</ref>.
|leader_title1 = [[Monarchy of the Bahamas|Monarchරජු]]
|leader_name1 = [[Elizabethදෙවන IIඑලිසබෙත්]]
|leader_title2 = [[List of Governors-General of The Bahamas|Governor-Generalආණ්ඩුකාර]]
|leader_name2 = Sirසර් [[Arthurආතර් Foulkesෆෝල්ක්ස්]]
|leader_title3 = [[List of heads of government of the Bahamas|Prime Ministerඅගමැති]]
|leader_name3 = [[Hubertහබර්ට් Ingrahamඉන්ග්‍රාම්]]
|legislature = [[Parliament of The Bahamas|Parliament]]
|upper_house = [[Senate of the Bahamas|Senate]]
Line 61 ⟶ 60:
|ISO 3166 code = BS
|cctld = [[.bs]]
|calling_code = [[Area code 242|+1-242]]
}}
 
 
 
 
 
[[Image:125px-Flag_of_the_Bahamas.svg.png |frame|thumb|alt=tiny globe|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|" ඉදිරියටම යනු බහාමාස්
|-
|'''ආදර්ශ පාඨය'''
|"ප්‍රගතිශීලි, උඩු දෙසට යන, ඉදිරියට, එක්ව"
|-
|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-LocationBahamas.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|නාසෝ
|-
|
|උතුරු අක්ෂාංශ 25°4′ බටහිර දේෂාංශ 77°20′
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ඉංග්‍රීසි
|-
|'''ජාතීන්'''
|85% කළු (ප්‍රධාන ලෙස බටහිර අප්‍රිකානු), 12% යුරෝපීය, 3% අනෙකුත්
|-
|'''රාජ්‍යය'''
|පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදී සහ ව්‍යවස්ථාමය මොනාච්
|-
|'''ස්වයං පාලනය'''
|1965
|-
|'''සම්පූර්ණ නිදහස'''
|ජුලී 10, 1973
|-
|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|13,878 වර්ග කිලෝමීටර , 5,358 වර්ග සැතපුම්
|-
|'''ජලය (%)'''
|28%
|-
|'''&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;&nbsp;ජනගහනය'''
|-
|'''2009 තක්සේරුව'''
|330,000(2) (177th)
|-
|'''1990 ජන සංගණනය'''
|254,685
|-
|'''ඝනත්වය'''
|23.27 වර්ග කිලෝමීටර, 60 වර්ග සැතපුම්
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2009 තක්සේරුව
|-
|'''එකතුව'''
|7.564 ඩොලර් බිලියන (3)
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 22,359(3)
|-
|'''ගිනි (2008)'''
|46.1 (9) (ඉහළ)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2007)'''
|0.856(4) (ඉහළ) (52nd)
|-
|'''මුදල්'''
|ඩොලර (BSD)
|-
|'''මං තීරුව'''
| වම
|-
|'''අන්තර්ජාල TLD'''
|.bs
|-
|'''දුරකථන සංකේත'''
| +1-242
|}
]]
'''බහාමාස්''' නමින් නිල වශයෙන් හඳුන්වන බහාමාස් පොදු රාජ්‍යය කථනය සඳහා ඉංග්‍රීසි භාවිතා කරන දුපත් 299 කින් යුත් රටකි. එය පිහිටා ඇත්තේ ඊසාන දෙසින් කැරිබියන් මුහුදින්ද අත්ලාන්තික් සාගරයේ උතුරින් කියුබාව, හිස්පැනියෝලාව, ඩොමිනිකන් සමුහාණ්ඩුව සහ හයිට් කැරබියානු මුහුදත්, වයඹ දෙසින් ටර්ක්ස් හා නැයිකොස් දුපත් හා ගිනිකොනින් ඇමෙරිකා එක්සත් ජනපදය (ෆ්ලොරිඩා ප්‍රාන්තයට ආසන්නව)ත් ය. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කි.මි. 14,000 වන අතර, ඇස්තමේන්තු ජනගහනය 330,000 කි. එහි අගනුවර වන්නේ නසාවු ය. මුල් පදිංචිකරුවන් වන්නේ අරබකන් ටයිනෝ ජනයායි. 1492 නව ලෝකය සොයාගත් කොලොම්බස්ගේ ප්‍රථම ගොඩබැසීම වන්නේ බහාමාස්ය. නමුත් ස්පාඤ්ඤ ජාතිකයින් බහාමාස් දුපත් තම ජනපදයක් බවට පත් කොට නොගත්හ. ඔවුන් ස්වදේශී ජනයාවන ලුතයන්ස්වරුන්ව වහලුන් ලෙස හිස්පැනියෝලා වෙත යවන ලදී. මෙම දුපත් 1513 සිට 1650 තෙක් ජන ශුන්‍යව පැවතුන අතර බර්ම්‍යුඩා සිට පැමිණි බ්‍රිතාන්‍ය පදිංචිකරුවන් එටලවිතෙරා දුපතේ පදිංචි වු පසු එය මිනිස් ජනාවාස බවට පත්විය. 1718 දී බහාමාස් රාජ්‍යය බ්‍රිතාන්‍ය මුහුදු ‍කොල්ලකරුවන්ගේ ආක්‍රමණයෙන් පසු කොලනියක් විය. ඇමරිකානු ලෝක යුද්ධයෙන් පසු ඇති වූ නිදහසෙන් පසු බ්‍රිතාන්‍ය හිතවාදීන් හා අප්‍රිකානුවන් බහාමාස් වෙත පැමිණ එරට වැවිලි ආර්ථිකය ගොඩනැගූහ. 1807 වර්ෂයේ දී වහල් වෙළෙඳාම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ තහනම් වූ අතර බොහෝ අප්‍රිකානු රාජකීය නාවික හමුදාව නෞකාවල වහල් සේවයේ යොදවා සිටි අප්‍රිකානුවන් ගලවාගත් අතර ඔවුන් 19 වැනි ශතවර්ෂයේ දී බහාමාස්හි පදිංචිකරවන ලදි. වහල් වෙළෙඳාම 1834 දී අවලංගු කළ අතර බහාමාස් තුළ වර්තමානයේ සිටිනා ජනගහනයෙන් බහුතරයක් අප්‍රිකානු වහල් වෙළෙඳාමෙන් නිදහස් වූ අයයි.
 
"https://si.wikipedia.org/wiki/බහමාස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි