"සරත් ෆොන්සේකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
1
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
43 පේළිය:
ඔහුව හමුදා අධිකරණයක් වෙත පමුණුවන ලද අතර ඔහුට විරුද්ධව නඩු විභාග දෙකක් පවත්වන ලදී. පළමු හමුදා අධිකරණ තීන්දුව යටතේ ඔහුව සියලු හමුදා නිලතලවලින් පහ කරන ලද අතර, දෙවැනි හමුදා අධිකරණය මගින් මුදල් වංචාවක් සම්බන්ධයෙන් ඔහු වැරදිකරු කරමින් ඔහුට වසර 3 ක සිර දඩුවමක් පනවන ලදී. මෙම තීන්දුව ජනාධිපතිවරයා අනුමත කිරීමත් සමග හමුදා භාරයේ සිටි සරත් ෆොන්සේකා වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවන ලදී. මෙම තීන්දුවලට විරුද්ධව රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු විසින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් දැනට විභාග වෙමින් පවතී.
 
2008 දී වේලුපිල්ලේ ප්‍රභාකරන්ට මින් මතුවට මහාවීර කතා පැවැත්වීමට ඉඩ නොතබන බව ප්‍රකාශ කළ අතර තමා හමුදාපති ලෙස පත් වූ පසු කොටි ත්‍රස්‌තවාදී ප්‍රශ්නය තවත් හමුදාපතිවරයකුට ඉතිරි නොකරන බව පැවැසූ මොහු ඇතුලු අනුවත්‍රිවිධ යමින්මහමුද ප්‍රධානීන් හා සියලුම රනවිරුවන්ගේ කැපවීමෙන් මිලේච්ඡ කොටි ත්‍රස්‌තවාදය සම්පූර්ණයෙන් විනාශ කළේය.{{fact}}
 
== 2009 මැයි මස 19 දින දිනමිණ පුවත්පත ==
"https://si.wikipedia.org/wiki/සරත්_ෆොන්සේකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි