"එක්සත් අරාබි එමීර් රාජ්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
 
එහි මායිම් වන්නේ [[ඕමානය]] සහ [[සවුදි අරාබිය]]යි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් [[අබුඩාබි]], [[ඩුබායි]], [[සාජා]], [[අච්මන්]], [[උම්-අල්]], කුවේන්, [[රස්-අල්]], [[කයිමා]] සහ [[ෆුජයිරා]] වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ [[අබුඩාබි]]යයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වු‍යේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය [[එක්සත් රාජධානිය]] හා අරාබි [[ශීක් ජාතිකයන්]] අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ [[ඉස්ලාම්]] ආගමයි. [[අරාබි]] ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර [[ජාත්‍යන්තර මුල්‍ය අරමුදල]]ට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ‍ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට [[එක්සත් ජාතීන්ගේ සංගමය]], [[ඔපෙක් සංවිධානය]] සහ [[ලෝක වෙළඳ සංගමය|ලෝක වෙළඳ සංගමයේ]] ද සාමාජිකයෙකි.
 
==මූලාශ්‍ර==
<references />
 
[[ප්‍රවර්ගය:බටහිර ආසියානු රටවල්]]
"https://si.wikipedia.org/wiki/එක්සත්_අරාබි_එමීර්_රාජ්‍යය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි