"බෝධිසත්ත්‍ව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු (ප්‍රවර්ගය:බුදු දහම එක් කරන ලදී. HotCat භාවිතයෙන්)
No edit summary
[[Image:Twenty-Five Bodhisattvas Descending from Heaven, c. 1300.jpg|thumb|right|''දෙව්ලොවෙන් බසින විසිපස් බෝසතුන් වහන්සේලා''. ජපන් සිතුවමකි, 1300 පමණ.]]
==මහායාන බුද්ධාගමෙහි බෝධිසත්වයින්.==
 
මහායාන බුද්ධාගමෙහි බෝධිසත්ව යනු සියලු සචේතනික ප්‍රාණින්ගේ යහපත සඳහා බුදු වීම අපේක්ෂා කරන තැනැත්තෙකි. එයට අනුව මෙලොව ජීවිතය (උපමාවකින් කියතොත්) ගිණි ගත් ගෙයක් තුල වාසය කිරීමකි. ඔව්හු මේ ලෝකයේ ලෞකික සැප සම්පත් යනාදිය සැබෑ අරමුණු යයි සිතා ඒවා ඔස්සේ හඹා යමින් තමන් සිටින්නේ ගිණි ගත් නිවහනක් තුලය යන්න සැලකිල්ලට නොගෙන ඒ තුලම සිට දැවී නසිති. බෝධිසත්ව යන්නෙන් අදහස් කරන්නේ සියලු සචේතනික සත්ව වර්ගයා ඉපදීම මරණය සහ දුක හා බැඳුනු සංසාර චක්‍රයෙන් ගලවා ගැනීම අධිෂ්ඨාන කර ගත් තැනැත්තෙකි. මෙම ආකාරයේ මානසික තත්වය "බෝධි චිත්ත" නොහොත් මනසින් අවබෝධ කර ගැනීම යනුවෙන් හඳුන්වනු ලබයි. බෝධිසත්ව ප්‍රතිඥාව කරනු ලබන්නේ බුද්ධත්වය ලබා ගැනීම සඳහා අධ්‍යාත්මික මාවත හෙළි පෙහෙළි කර ගැනීම සඳහාය. පෙරදිග මහායාන ඉගැන්වීම් වලට අනුව බෝධිසත්වයෙකුට බුද්ධත්වය ලබා ගැනීමට තමන් යන මාවතේ සචේතනික සත්ව වර්ගයාට පිහිට වීම සඳහා තිබෙන මාර්ග තුනෙන් එක් මාර්ගයක් තෝරා ගත හැකිය. එම මාර්ග තුන නම්:
 
1. රජෙකු හා සමාන බෝධි සත්වසත්ත්ව: තමන් හැකි තරම් ඉක්මණින් බුද්ධත්වයට පත් වී අනෙකුත් අයට බුද්ධත්වය ලබා ගැනීමට උපරිම අයුරින් පිහිටවීම.
 
2. ඔරුකාරයෙකු හා සමාන බෝධි සත්ව: තමන්ද අනෙක් අයද එකට එක්ව බුද්ධත්වය ලබා ගැනීම.

සංස්කරණ

11,956

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/408945" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි