"අපෝස්තුළුවර ජුඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
By adding some valuable information regarding this.
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
17 පේළිය:
තදෙවුස්ව ශාන්ත බතලෙමෙවු සමගාමිත්වයෙන් ඇයගේ ආරක්ෂක මුනිවරයා ලෙස පිළිගත්තාය. රෝමානු කතෝලික සභාවේ මොහු දරැණු අවස්ථා හා තවදුරටත් බලපෑම් කළ නොහැකි ආරක්ෂක මුනිවරයා ලෙස පිලිගත්තේය.
 
හාන්ත ජුඩ්ගේ උපලක්ෂණය වන්නේ පිත්තය. ඔහුගේ හිසෙහි ගිනිදැල්ලක් ‍ස්වරැපයට ද බොහෝ විට දැකගත හැක. මෙය පෙන්තකොස්ත සමයේදි ශුද්ධෝත්මයාණන් දානය කිරිමත් සමග සැබවින්ම නියෝජනය කරනු ලැ‍ෙඉබ්. හිසේ ගිනිදැල්ලක් යන ස්වරැපයෙන් පෙනි සිටිමට හේතු වන්නේ එහු දරණු අවස්ථාවල ආරක්ෂක මුනිවරයා විමත් බලාපොරොත්තු රහිත සිටින අයට හාස්කම් පැවැත්විමත්ය. ඔහු මෙලෙස පෙන්වනුයේ ශාන්ත ජුඩ් හාස්කම් සිදු කරන ආකාරයේ ශුද්ධාත්මය ද ඒවා සිදු කරන නිසාය. ඇතැම් විට එහු පොරව අල්ලා සිටිම යන ආකාරයකට නියෝජනය වන්නේය. (එනම් ඔහුව මරණයට පත් වුනේද මෙනැවැනි ආයුධයකින් නිසාය) තවද සන්නස් පත්‍රය සමග ද හෝ පෙතක් සමග ද හෝ වඩුවාගේ අධිකොුද්ව සමග ද ඔහුව දැක ගත හැක.ක්‍රි.ව 65 දී පමණ එතුමන්එව ෲර ලෙස මරා දමනු ලැබූ බව කියැවෙ එතුමාගෙ මරණයෙන්ටික කලකට පසු බෙරූට් සිට ෝමයට ගෙන එන ලද එතුමන්ගෙ ශු.සිරුර වතිකානුවෙ ශාන්ත පීතර බැසිලිකාවෙ වම් පස ප්‍රධාන අල්තාරය තුල තැම්පත් කොට ඇත.
"https://si.wikipedia.org/wiki/අපෝස්තුළුවර_ජුඩ්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි