"බ්‍රහ්ම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු Yasasuru විසින් හින්දු බ‍්‍රහ්ම සිට බ්‍රහ්ම වෙත පිටුව ගෙන යන ලදී
No edit summary
1 පේළිය:
 
[[Image: Brahma_Halebid.jpg |thumb|alt=tiny globe| ඉන්දීය දෙවොලක දක්නට ලැබෙන බ‍්‍රහ්මගේ කැටයමක් ]]
'''බ‍්‍රහ්ම''', හින්දු ති‍්‍රමූර්තියට අයත් එක් දෙවියෙකි. හෙතෙම ලෝක නිර්මාතෘ ද වේ. ති‍්‍රමූර්තියට අයත් අනෙකුත් දෙවිවරුන් වනුයේ [[විෂ්ණු]] සහ ශිවය[[ශිව]] ය.
 
මෙහි දැක්වෙන බ‍්‍රහ්ම හින්දු වේදාන්ත දර්ශනයේ සදහන්වන විශ්වීය ආත්මය සේ සැළකෙන [[බ‍්‍රහ්මන්]] සමඟ පටලවා නොගත යුතු ය. වේදාන්ත දර්ශනය අනුව බ‍්‍රහ්මන් සහ ආත්මය එකක් ම වෙයි. විශ්වය තුළ පවතින පරමාත්මය බ‍්‍රහ්මන් වේ.
 
බ‍්‍රහ්මගේ භාර්යාව වනාහි ශිල්පශාස්ත‍්‍රයට අධිපති සරස්වතියයි[[සරස්වතී]] දේවියයි. බ‍්‍රහ්ම බොහෝවිට වෛදික දෙවියෙකු ලෙස සැලකෙන "ප‍්‍රජාපතී" යනුවෙන් ද හදුන්වනු ලැබේ.
 
 
"https://si.wikipedia.org/wiki/බ්‍රහ්ම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි