"පාර්වතී දේවිය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
17 පේළිය:
| mount = [[සිංහයා]] (මනස්ථල), [[ව්‍යාඝ්‍රයා]] ([[දාවොන්]])සහ [[නන්දි (ගවයා)|නන්දි]]
}}
{{Hinduism small}}
'''පාර්වතී''' හෙවත් '''උමා''' යනු හින්දු දෙවඟනක් වේ. ව්‍යසනයේ මෙන්ම පුනර්ජිවයේ ද බලසම්පන්න ශිව දෙවියන්ගේ දෙවන දේව මෙහෙසිය පාර්වතී බව සාමාන්‍ය පිළිගැනීමයි. කෙසේ වෙතත් පාර්වතී දෙවඟන ශිව දෙවියන්ගේ පෙර මෙහෙසිය වූ “සාති” දෙවඟනගේ පුනර්ජන්මයක් වන නිසා මේ දෙදෙනා අතර වෙනසක් ඇති බවක් නොසැලකේ. එසේම ඇය ගනේෂ සහ ස්කන්ධ (කාටිකේය) ගේ මව් තුමියද වේ. පාර්වතී විෂ්ණු දෙවියන්ගේ සොහොයුරියක බවට ද විශ්වාසයක් පවතී. එසේම shaktas අදහස් කරන පරිදි පාර්වතී මෙම විශ්වයේ පවතින සියලුම බලයන්ගේ එකතුව අවසානයේ රැස් කර ගන්නා මහා බලගතු දෙවඟනක් වේ. බොහෝ ධර්ම ග්රන්ථ ටීකාවල මෙම දෙවඟන ශක්තියේ ප්‍රතිමූර්තිය ලෙස සැලකේ. කෙසේ වෙතත් මවක් වන නිසා ඇය කරුණාවන්ත දෙවඟනක් ලෙසද සලකයි. ඇය හිමාලයන්ගේ දියණිය ලෙස පිළිගනී.
|