"අග්නි (දෙවියන්)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Replacing Agni_god_of_fire.jpg with File:Agni_18th_century_miniature.jpg (by CommonsDelinker because: File renamed:).
No edit summary
1 පේළිය:
'''අග්නි''' ({{බස-sa|अग्नि}}) යනු [[සෲග්වේද දෙවිවරු|හින්දු දෙවියෙක්]] වන අතර, අතිශයින් වැදගත් [[වේද ශිෂ්ටාචාරය|වේද]] දෙවිවරුන් අතුරින් එක් කෙනෙකි. ඔහු ගින්න හා සම්බන්ධ දෙවිවරයා වන අතර<ref>Mythology, An Illustrated Encyclopedia of the Principal Myths and Religions of the World, by [[Richard Cavendish]] ISBN 1-84056-070-3, 1998</ref> යාගයන් පිළිගන්නා දෙවියා ය. අග්නි වෙත පිදෙන යාගයන් [[දෙවියා|දෙවිවරුන්]] වෙත යොමු වන්නේ අනෙකුත් දෙවිවරුන් වෙතින් හා ඔවුන් වෙතට පණිවුඩ ගෙන යන්නා අග්නි වන බැවිනි. ඔහු සදා-යෞවන වන්නේ, සැමදා ගිනි යළි-දැල්වෙන බැවින් වන අතර එබැවින්ම අමරණීයද වෙයි.
{{පිටපත සංස්කරණය}}
 
[[ගොනුව: Agni 18th century miniature.jpg|thumb|]]
 
 
පෘථිවිය
 
හින්දු ආගම - (තත්ව) සහ
බුද්ධාගම - (මහා භූත)
පෘථිවි/
භූමි -
පෘථිවිය
 
ආප්/ජල ආකාශ අග්නි/තේජ
ජලය අහස ගින්දර
වායු/
පවන් / වාතය
වාතය
 
ජපන් භාෂාව (ගොදයි)
 
පොළව
ජලය
වාතය
ගින්දර
අහස
 
චීන (වූ ක්ෂිංග්)
 
ජලය
ඝණ වස්තු පෘථිවිය කැලය
ගින්දර
 
අග්නි = යනු හින්දු සහ වෛදික දෙවියෙකි. අග්නි යන සංස්කෘත වචනයෙහි තේරුම ගින්දර යන්නයි. ලතින් බසින් 'ඉග්නිස්' (ignis) (ඉංග්රීසි ignite) යන්නෙන් බිඳී ආවකි. රුසියන් බසින් ඔගොන් (ogon) සහ ඇගොන් සහ ඔග්නි. අග්නි, ආකාර 3 කින් යුක්තය. ගින්දර, අකුණු සැර, හා හිරු වශයෙනි.
 
වෛදික දෙවිවරුන් අතර "අග්නි" දෙවියන්ට ඉතා වැදගත් තැනක් හිමි වේ. ඔහු ගින්දරට අධිපති දෙවියාය.බිලි පුද පූජා භාර ගන්නෙකි. අග්නි දෙවියන්ට කරන පුද පූජාවන් අනෙකුත් දෙවියන් කරා යොමු වෙයි. ඒ කෙසේදැයි කිවහොත් අග්නි, අනෙකුත් දෙවියන් අතරේ පණිවුඩ හුවමාරු කරන්නාය. ඔහු සදාකාලිකවම තරුණය. එමෙන්ම අමරණීයය.එයට හේතුව අග්නි හෙවත් ගින්දර සෑම දිනකම දැල්වෙන හෙයිනි.
 
පුරාණ වෛදික ගිනි දෙවියා ඇදහීමේ සිට වර්තමානයේ පවතින හින්දු ආගම දක්වා අග්නි දෙවිඳු ඇදහීමේ සිරිත අඛණ්ඩව පැවතෙන්නේය. ඝර්ෂණය කිරීමෙන් ගින්දර ලබා ගැනීම සඳහා කෝවිල්වල තිබෙන පූජනීය වස්තුවක් ලෙස සැළකෙන ගිණි තොරපනය නම් උපකරණය (අග්නි දෙවිඳුගේ දෛනිකව සිදු වන උපත සංකේතවත් කරමින්) කෝවිල්වල තවමත් ප්රයෝජනයට ගැනේ.
 
 
 
 
 
 
 
==විස්තර දැක්වීම==
"https://si.wikipedia.org/wiki/අග්නි_(දෙවියන්)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි